ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට නව සභාපතිවරයෙක්
බිමල් විජේසිංහ, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති ලෙස අද තේරී පත් විය.ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැත්විය.ක්‍රීඩා සංගම් 33කින් ඊට සහභාගී වූ ඡන්ද දායකයින් ගණන 99කි.සභාපති තනතුරට තරග කළේ…









