Author: Editor
නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ වෙයි
නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 6 වනදා දක්වා දීර්ඝ කර ඇත. ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ සැප්තැම්බර් 6 වනදා අළුයම 4 දක්වා ඒ අනුව නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කළ බවය. අද (27) උදෑසන ජනාධිපති…
මේක ජීවිතයත් එක්ක තියෙන ගනුදෙනුවක්
ජනතාව සෞඛ්‍ය පුරුදු පිළිපදින්නේ නැත්නම් රට වැසීමෙන් පමණක් කොරෝනා වෛරසයේ පැතිරීම පාලනය කළ නොහැකි බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. ඇය පවසන්නේ ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිර යන බැවින් සියලුදෙනා එන්නත් ලබාගැනීම වැදගත් බවය. “ඩෙල්ටා…
දුම්මල ගහලා වත් එළවන්න බැරි ගෙවල යක්කු
‘ගෙවලයා’ ‘ගෙවලයා වගේ’ යන වදන් නවීකරණයට ලක් වූ නූතන සමාජයේ ද නිතර ව්‍යවහාර වෙයි. වරක් කිසියම් පිරිමියකු සම්බන්ධයෙන් මෙම ගෙවලයා යන වදන භාවිතා කළ කාර්යාල සේවිකාවක ගෙන් එම වදනේ අරුත දන්නේ දැයි මම අසා සිටියෙමි.…
මිනිසුන්ට මිනිසත් කම උගන්වා අතුරුදන් වූ ටොමියා
මිනිසා මනසින් කොතරම් උසස් වුවද ඇතැම් අවස්ථාවලදී මිනිසුන් පරයන උසස් ගති ලක්ෂණ තිරිසන් සතුන් තුළින් විද්‍යමාන වේ. මේ අතරින් සුනඛයන්, අලි ඇතුන් වැනි සතුන් ප්‍රධාන ය. එවැනි උතුම් සුනඛයකු පිළිබඳව මේ කතාව අපට දැනගන්නට ලැබුණේ…
මහමඟ ගමන්කරන පුද්ගලයින්ට අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ
නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබියදී විවිධ හේතූන් මත මහාමාර්ගයේ ගමන්ගත් 100 දෙනෙකුව අලුත්ගම දර්ගා නගරයේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කිරීමට බලධාරීන් කටයුතු කළේය. අලුත්ගම පොලිස් නිලධාරීන් හා බේරුවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව එම කටයුතු ක්‍රියාත්මක කළ…
සාමාන්‍ය අයටත් පීපීඊ කට්ටල පළඳින්න වේද?
පසුගිය දිනයක මා දන්නා හඳුනන වෛද්‍යවරයෙකුගෙන් එක්තරා කාන්තාවක් විමසා ඇත්තේ තමන්ට විෂබීජ සියල්ලෙන්ම ආරක්ෂා විය හැකි පීපීඊ කට්ටලයක් වෙළඳ සැලකින් මිලදී ගන්නට හැකි ද කියාය. සාමාන්‍ය කාන්තාවක් වූ ඇයට පීපීඊ කට්ටලයක අවශ්‍යතාවය කුමක්දැයි වෛද්‍යවරයා ඇසූ…