කැලණිතිස්ස බලාගාරය සති 6කට වැසේ
කාලීන පුවත්

කැලණිතිස්ස බලාගාරය සති 6කට වැසේ

කැලණිතිස්ස බලාගාරයේ ගෑස් සහ වාෂ්ප ටර්බයිනය නඩත්තු කටයුතු සඳහා ඊයේ(17) සිට සති 06ක කාල සීමාවක් දක්වා වසා දමා තිබේ. කැලණිතිස්ස බලාගාරය මෙගාවොට් 165ක ධාරිතාවකින් සහ නැප්තා ඉන්ධනවලින් ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත්, කැළණිතිස්ස සංයුක්ත විදුලි බලාගාරය…

පණ පිටින් හිඳින කෙනෙකු වෙනුවෙන් වුණත් අවමඟුලක් පවත්වන්න පුළුවන්
නිතර නොඇසෙන කතා

පණ පිටින් හිඳින කෙනෙකු වෙනුවෙන් වුණත් අවමඟුලක් පවත්වන්න පුළුවන්

ජීවත්ව සිටියදීම තමාගේ අවමංගල්‍යයට සහභාගී වූ සිදුවීම් අපට ඉඳ හිට අසන්නට ලැබේ. කොටි ත්‍රස්තවාදීන් සමග සටන් පැවති සමයේ ඇතැම් හමුදා භටයන් මිය ගිය බවට වැරදි තොරතුරු ලැබී වැරදි මළ සිරුරක් සහිත මුද්‍රා තබන ලද මිනී…

තුවක්කු එකතු කොට පන්සලේ තබා ගන්නා යකාගෙ හාමුදුරුවෝ
එතෙර - මෙතෙර

තුවක්කු එකතු කොට පන්සලේ තබා ගන්නා යකාගෙ හාමුදුරුවෝ

තුවක්කු එක් රැස් කොට තමන් වහන්සේ වැඩ වෙසෙන පන්සලේ තබා ගැනීම විනෝදාංශයක් කොට ගත් භික්ෂුන් වහන්සේ නමක පිළිබඳ තොරතුරු මුල්වරට මට අසන්නට ලැබුණේ මීට මාස කිහිපයකට ඉහත දී ය. ඒ ගිරිබාව අධ්‍යාපන කොට්ඨාශයේ චිත්‍ර කලා…

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
කාලීන පුවත්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ සාගරිකා ශීඝ්‍රගාමී දුම්රියේ වාද්දුව – පිංවත්ත දුම්රිය මාර්ගය අතර ගවයෙකු ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරත් සමග දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර, මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්…

ලංකාවට න්‍යෂ්ටික විදුලි බලාගාරයක්
කාලීන පුවත්

ලංකාවට න්‍යෂ්ටික විදුලි බලාගාරයක්

2032 වන විට මෙරටට අඛණ්ඩ විදුලි බල සැපයුමක් සඳහා පාවෙන න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා පවසයි. මෙරට න්‍යෂ්ටික බලශක්ති නීතිය සකස්…

ආර්ථික අපරාධ හා මූලික අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අතුරිනුත් රාජපක්ෂලා ඉදිරියටම?
එතෙර - මෙතෙර

ආර්ථික අපරාධ හා මූලික අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අතුරිනුත් රාජපක්ෂලා ඉදිරියටම?

රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට තමන් සේම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව තමන් පිළිනොගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී…

අදත් සවස 1න් පසු තද වැසි
කාලීන පුවත්

අදත් සවස 1න් පසු තද වැසි

දිවයිනේ බොහෝ පළාත්වල අද (17) පස්වරු 1.00න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඌව පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි. බස්නාහිර…

ගාස්තු වැඩි කළ පසුත් ලංකා විදුලිබල මණ්ඩලයට අලාභයක්
කාලීන පුවත්

ගාස්තු වැඩි කළ පසුත් ලංකා විදුලිබල මණ්ඩලයට අලාභයක්

2023 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුවේ දී ලංකා විදුලිබල මණ්ඩලය රු. බිලියන 3 ක බදු ගෙවීමෙන් පසු අලාභයක් වාර්තා කර ඇති බව එහි නවතම මූල්‍ය වාර්තා නිරීක්ෂණයේ දී සඳහන් වේ. 2023 ජූනි 30 න් අවසන්…

ක්‍රිකට් නඩුවට අධිකරණය දුන් නියෝගය
කාලීන පුවත්

ක්‍රිකට් නඩුවට අධිකරණය දුන් නියෝගය

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ගොනුකළ පෙත්සම සලකා බැලීම සඳහා යලිත් නව විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ. ඒ එම පෙත්සම් විභාගයට පත්කළ විනිසුරු මඩුල්ලෙන් අද තවත් විනිසුරුවරයෙකු ඉවත්වීම හේතුවෙන්. මෙම පෙත්සම අද ඩී. එන්. සමරකෝන්…

පාරිභෝගික අධිකාරියෙන් කෝටි 22ක වැටලීම්
කාලීන පුවත්

පාරිභෝගික අධිකාරියෙන් කෝටි 22ක වැටලීම්

මේ වසරේ  දිවයින පුරා සිදු කළ වැටලීම්වලින් රුපියල් කෝටි 22ක මුදලක් දඩ ලෙස අය කරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරයි. භාණ්ඩ වැඩි මිලට අලෙවි කිරීම, තොග සැඟවීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි…

error: Content is protected !!