පළාත් රැසකට අද සවස වැස්ස
දිවයිනේ බොහෝ පළාත්වල අද සවස තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර,මධ්‍යම,සබරගමුව, වයඹ,උතුරුමැද සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ට වැඩි තරමක තද වැසි ඇති…









