සතුන් ගෙන් අපට ලැබෙන උදව් වලට පුංචි නිදසුන් කිහිපයක්
මිනිසුන් සහ සතුන් අතර ඇති සබැඳියාවට ඇත්තේ අනාදිමත් ඉතිහාසයකි. මේ ඉතිහාසය මුළුල්ලේම සතුන්ගෙන් මිනිසුන්ටත්, මිනිසුන්ගෙන් සතුන්ටත් අන්‍යෝන්‍ය වශයෙන් ලැබුණු උදව් උපකාර ඉමහත්ය. කෙසේ නමුත් මිනිසා විසින් සතුන්ට කරනු ලබන උදව් උපකාරවලට වඩා විශේෂයෙන් ඉස්මතු වන්නේ…









