ප්‍රදේශ කිහිපයකට තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට තද වැසි

කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවය. මධ්‍යම…

වයසක පෙනුම මගහරවා තරුණ පෙනුමක් ලැබදෙන නොවරදින ප්‍රතිකාර – විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය සතිස් විජේමාන්න
විනිවිද සායනය

වයසක පෙනුම මගහරවා තරුණ පෙනුමක් ලැබදෙන නොවරදින ප්‍රතිකාර – විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය සතිස් විජේමාන්න

රූපලාවන්‍ය  ගැටලුවලදී   එම ගැටලුවේ ස්වභාවය කුමක්ද ,ඊට කෙසේ ප්‍රතිකාර ලබාගත යුතුද යන්න ගැන සැබෑ අවබෝධයක් නොමැතිකම නිසා  බොහෝ දෙනෙක් අනවශ්‍ය සංකූලතාවලට භාජන වෙති.  මෙය ලංකාවේ පමණක් නොව ලෝකයේම දක්නට තිබෙන තත්ත්වයකි.  නිසි සුදුසුකම් හා පළපුරුද්දක් …

“ආගම් වල ඕනෑවට වඩා ඇලෙන්නෙත් හොඳ මිනිස්සු නොවේ” කියන්නේ ඇත්ත ද? – කදුරුපොකුණේ සුමංගල හිමි
එතෙර - මෙතෙර

“ආගම් වල ඕනෑවට වඩා ඇලෙන්නෙත් හොඳ මිනිස්සු නොවේ” කියන්නේ ඇත්ත ද? – කදුරුපොකුණේ සුමංගල හිමි

ආගම මිනිසා යහපත් කරනු ඇතැයි යන පොදුවේ පිළිගැනෙන සත්‍යයකි. එහෙත්,ප්‍රායෝගික වශයෙන් බලන විට එය පූර්ණ සත්‍යයක් නොවේ. අප මෙසේ පවසනුයේ දවසේ, සතියේ, මාසයේ ආදී වශයෙන් ජීවිතයේ වැඩිම කාලයක් ආගමික ස්ථාන සහ පූජා චාරිත්‍ර ඇසුරේ රැඳෙන…

ජනක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම්දෙයි
කාලීන පුවත්

ජනක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම්දෙයි

තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම්දී තිබේ. පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා මෙලෙස පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නව ධුරයේ දිවුරුම් දී ඇත. ඒ ඔහු දැනට දරන…

අල්ලස් ගත් නිලධාරින් දෙදෙනෙකුට වැඩ වරදී
කාලීන පුවත්

අල්ලස් ගත් නිලධාරින් දෙදෙනෙකුට වැඩ වරදී

නුවරඑළිය මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරු සහ කළමනාකරණ සහකාරවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම නිලධාරීන් අද (20) අත්අඩංගුවට ගෙන ඇත්තේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසිනි. ඔවුන් බස් හිමියෙකුගේ මාර්ග බලපත්‍රයක් වෙනස් කිරීමට…

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව
කාලීන පුවත්

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, අභියෝගයට ලක්කළ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා වෙත ලබා දී තිබේ. ඒ අනුව අද (20) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී නියෝජ්‍ය කථානායකවරයා විසින් අදාළ තීන්දුව පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරනලදි. පනත්…

බ්‍රිතාන්‍යයත් ජාතික ජන බලවේගය හමුවෙයි
කාලීන පුවත්

බ්‍රිතාන්‍යයත් ජාතික ජන බලවේගය හමුවෙයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික හා දේශපාලන නියෝජිතයින් සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ නියෝජිතයින් අතර හමුවක් පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (19) පැවැත්විය. ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින සමාජ ආර්ථික…

කඩතොළු රැසක් මැද කොළඹ දී පැවැත්වෙන එ.ජා ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුව
එතෙර - මෙතෙර

කඩතොළු රැසක් මැද කොළඹ දී පැවැත්වෙන එ.ජා ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුව

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුව මෙවර පවත්වන්නේ අප රටේ වන අතර පෙබරවාරි 19 දින ආරම්භ වුණු එය ලබන 22 වැනිදා දක්වා පැවැත්වේ. එයට සහභාගී වනු පිණිස රටවල් 35ක…

බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි විශේෂ අවධානයක්
කාලීන පුවත්

බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි විශේෂ අවධානයක්

2024 බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති මේජර් සුදර්ශන දෙනිපිටිය මහතාගේ ආරාධනයෙන් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වා තිබේ. එහිදී…

නව පාසල් වාරය අද ඇරඹේ
කාලීන පුවත්

නව පාසල් වාරය අද ඇරඹේ

2024 පළමු පාසල් වාරය අද (19) ආරම්භ වේ. රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය පසුගිය සිකුරාදා (16) අවසන් විය. ඒ අනුව නව පාසල් වාරයේ පළමු අදියර අද ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය…

error: Content is protected !!