විදුලි සැපයුමක් ලබා ගැනීමේදී අය කරන තැන්පතු මුදලට පොළියක්
කාලීන පුවත්

විදුලි සැපයුමක් ලබා ගැනීමේදී අය කරන තැන්පතු මුදලට පොළියක්

විදුලි සැපයුම් ලබා ගැනීමේදී මෙරට ලක්ෂ 68ට ආසන්න විදුලි පාරිභෝගිකයන් විදුලි බල මණ්ඩලයේ තැන්පත් කර ඇති රුපියල් කෝටි 2100ට ආසන්න තැන්පත් ගාස්තු වෙනුවෙන් සියයට 11.67ක වාර්ෂික පොළියක් කඩිනමින් ජනතාව වෙත ගෙවීමට පියවර ගන්නා බව වගඋත්තරකරුවන්…

පළාත් කිහිපයකට විටින් විට වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයකට විටින් විට වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත්…

දොස්තරලා ගේ ඩැට් එකේ එල්ලෙන වෘත්තීය සමිති වලට පාඩමක් ඉගැන්වීමට කාලය හරි! – සුනිල් කන්නන්ගර කොළඹ,රත්නපුර,අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

දොස්තරලා ගේ ඩැට් එකේ එල්ලෙන වෘත්තීය සමිති වලට පාඩමක් ඉගැන්වීමට කාලය හරි! – සුනිල් කන්නන්ගර කොළඹ,රත්නපුර,අම්පාර හිටපු මහ දිසාපති

තර්ජනය කරමින් වැඩ වර්ජන කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන් ,තාක්ෂණ ශිල්පීන්, ඖෂධ වේදීන් උපස්ථායකයන් ආදී රෝහල් සේවාවල නිරත අය මෙන්ම සෞඛ්‍ය සේවාවේ ක්ෂේත්‍ර නිලධාරීන් වන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් ද පවුල් සෞඛ්‍ය…

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන වලට ආරක්‍ෂිත වැඩපිළිවෙලක්
කාලීන පුවත්

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන වලට ආරක්‍ෂිත වැඩපිළිවෙලක්

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන වලට ආරක්‍ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය…

වික්ටෝරියා අධි රක්ෂිතයේ අනවසර ඉදිකිරීම් රැසක්
කාලීන පුවත්

වික්ටෝරියා අධි රක්ෂිතයේ අනවසර ඉදිකිරීම් රැසක්

වික්ටෝරියා ජලාශයට සෘජුවම සමිබන්ධ වී තිබෙන මහවැළි ගංග අශ්‍රිත ගංගා ඉවුරු විනාශ කරමින් පොල්ගොල්ල ජලාංශයේ සිට තැන්නකුඹුර හාරගම ගුරුදෙණිය සහ කුණ්ඩසාලේ දිගන ඔරුතොට තෙල්දෙණිය අවට වික්ටෝරියා අධි ජලාශ රක්ෂිතයේ අනවසර ඉදිකිරීම් රැසක් ඇතැයි වාර්තා වේ.…

විජලනය ගැන අනතුරු ඇඟවීමක්!
කාලීන පුවත්

විජලනය ගැන අනතුරු ඇඟවීමක්!

මේ දිනවල පවතින අධික උණුසුම හේතුවෙන් ශ්වසන රෝග උත්සන්න වීම් හා විජලන තත්වයන් ඇතිවීමේ වැඩි ඉඩක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. මෙම අධික උණුසුම ලබන මාර්තු මාසය දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

සොබා දහමේ අසිරිමත් නිර්මාණයක් වන, ගොන්ගල කන්ද
හරිත දනව්ව

සොබා දහමේ අසිරිමත් නිර්මාණයක් වන, ගොන්ගල කන්ද

සොබා දහමේ අසිරිමත් නිර්මාණයක් වන, තවමත් දේශීය සංචාරකයන්ගේ වැඩිපුර ඇස නොගැටුණු ඉතාමත් සුන්දර කඳුකර ප්‍රදේශයක් සොයාගෙන අපි මේ යන්නෙ. මේ ගොන්ගල කන්ද. සබරගමු පළාතට, ඌව පළාතට සහ දකුණු පළාතට මායිම් වූ ගොන්ගල කන්ද එක් පැත්තකට…

කරාපිටිය රෝහල ගැන සුව ඇමති කියූ කතාව
කාලීන පුවත්

කරාපිටිය රෝහල ගැන සුව ඇමති කියූ කතාව

ජාතික රෝහලට පසු වැඩිම ඇදන් සහිත රෝහල බවට කරාපිටිය රෝහල පත් කරන බවත්, 2024 වසරේ උපකරණ සහ ගොඩනැගිලි සදහා රුපියල් කෝටි 200 ක මුල්‍ය ප්‍රතිපාදන ලබා ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය…

ඔන්ලයින් පනතේ සංශෝධන කිහිපයක්
කාලීන පුවත්

ඔන්ලයින් පනතේ සංශෝධන කිහිපයක්

පාර්ලිමේන්තුවේ දී සම්මත කරගත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ සංශෝධන කිහිපයක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි. ඒ අනුව අද (12) දිනයේ දී රැස්වෙන අමාත්‍ය මණ්ඩල හමුවට හෝ ලබන සතියේ…

error: Content is protected !!