UPI අද (12) සිට මෙරට ඇරඹේ
කාලීන පුවත්

UPI අද (12) සිට මෙරට ඇරඹේ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අනන්‍ය ගෙවීම් වේදිකාව හෙවත් UPI අද (12) සිට ආරම්භ කරන බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. අනන්‍ය ගෙවීම් වේදිකාව හෙවත් UPI යනුවෙන් හඳුන්වන්නේ ජංගම දුරකතනයක් භාවිතයෙන් ක්ෂණිකව පුද්ගලයාගෙන් පුද්ගලයාට…

පකිස්තාන මැතිවරණයෙන් ‘ඉම්රාන් ඛාන් ගේ කණ්ඩායම’ ඉදිරියෙන්
එතෙර - මෙතෙර

පකිස්තාන මැතිවරණයෙන් ‘ඉම්රාන් ඛාන් ගේ කණ්ඩායම’ ඉදිරියෙන්

පසුගිය 8 වැනි දින පැවැත්වුණු පකිස්තාන මැතිවරණයේ අවසන් ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී ඇති අතර වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි කරගෙන සිටින්නේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ තෙහ්රීක්-ඉ-ඉන්සාෆ් පක්‍ෂයට සම්බන්ධ අපේක්‍ෂකයන් ය. ඔවුන් මෙම ජයග්‍රහණය හිමි කරගෙන…

වායු ගෝලයේ ගුණාත්මකභාවය අහිතකර මට්ටමක
කාලීන පුවත්

වායු ගෝලයේ ගුණාත්මකභාවය අහිතකර මට්ටමක

දිස්ත්‍රික්ක කිහිපයක වායු ගෝලයේ ගුණාත්මකභාවය මිනිස් සිරුරට අහිතකර මට්ටමක් දක්වා ඉහළ ගොස් තිබේ. විශේෂයෙන් කොළඹ, යාපනය සහ මහනුවර යන දිස්ත්‍රික්කවල එම තත්ත්වය ඉහළ අගයක් ගන්නා බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි. වායු ගුණත්ව දර්ශකයට…

වාර අවසානයේ පාසල්වල ‘ගුරු පඬුරු’ තහනම්
කාලීන පුවත්

වාර අවසානයේ පාසල්වල ‘ගුරු පඬුරු’ තහනම්

පාසල් දරුවන් වෙනුවෙන් පන්ති භාර ගුරුවරුන්ට මවුපියන්ගෙන් මුදල් එකතු කර තෑගිභෝග ලබා දීම තහනම් කර තිබියදීත්, එය නොසලකා හැර කටයුතු කරන අය සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට යයි. පාසලක් තුළ එසේ මුදල් එකතු කර, ගුරුවරුන් වෙත…

මෙරට හෘද රෝගීන් වාර්තා වීම ඉහළට
කාලීන පුවත්

මෙරට හෘද රෝගීන් වාර්තා වීම ඉහළට

ශ්‍රී ලංකාවේ ‍කලාපීය වශයෙන් හෘද රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි. අධිරුධිර පීඩනය සහ දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් මෙයට හේතු වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ගාල්ල ප්‍රදේශයේ…

එදා “කොම්පියුටර් ජිල්මාට්” ඉදිරි මැතිවරණ වල දී කෘත්‍රිම බුද්ධිය ලෙසින් පැමිණිය නොහැකිද?
එතෙර - මෙතෙර

එදා “කොම්පියුටර් ජිල්මාට්” ඉදිරි මැතිවරණ වල දී කෘත්‍රිම බුද්ධිය ලෙසින් පැමිණිය නොහැකිද?

මැතිවරණ කොමිසමේ එක් සාමාජිකයකුව සිටි රත්නජීවන් හූල් සමග කරනු ලැබූ එක් සම්මුඛ සාකච්ඡාවක දී ඔහු විසින් පවසා තිබුණේ එම මැතිවරණය සඳහා පරිගණක තාක්ෂණය ලබා ගෙන තිබුණේ පුරුදු පරිදි කොළඹ විශ්වවිද්‍යාලයෙන් නොව වෙනත් පෞද්ගලික සමාගමකින් බවත්,…

ඇත්තටම ඇඟේ ලේ අඩු වෙනවද?
විනිවිද සායනය

ඇත්තටම ඇඟේ ලේ අඩු වෙනවද?

අපේ ශරීරයේ අස්සක් මුල්ලක් නෑර පැතිරී තිබෙන දෙය රුධිරයයි. රුධිරය මගින් සිදුවන්නේ කුමක්ද ? එය අපට වැදගත් වන්නේ ඇයි ? ශරීරය පුරාම රුධිරය තිබුණත් ඒවා පවතින්නේ නහර පද්ධතියක් තුළ ය. අපේ මුළු ශරීරය පුරාම තිබෙන…

ගුවන්තොටුපොළ ගැන අදානි සමූහය සාකච්ඡාවක්
කාලීන පුවත්

ගුවන්තොටුපොළ ගැන අදානි සමූහය සාකච්ඡාවක්

ගුවන් තොටුපොළ 03ක පරිපාලනය ලබාගැනීම සම්බන්ධයෙන් අදානි සමූහය මෙරට බලධාරින් සමඟ සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය මාධ්‍යය වාර්තා කර තිබේ. ‍ ශ්‍රී ලංකාවේ සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා උපුටා දක්වමින්…

පුංචි ඡන්දයට දුන් නාමයෝජනා අහෝසි කරන්නට පනතක්
කාලීන පුවත්

පුංචි ඡන්දයට දුන් නාමයෝජනා අහෝසි කරන්නට පනතක්

පළාත් පාලන මැතිවරණය සඳහා මීට වසරකට පෙරදී නාමයෝජනා බාරදුන් විසිදෙනකුට ආසන්න පිරිසක් මියයාම, තවත් විශාල පිරිසක් විදේශ රැකියා සඳහා පිටත්ව යාම සහ මැතිවරණයට නාමයෝජනා භාරදුන් ඇතැම් දේශපාලන පක්ෂවල සාමාජිකයින් වෙනත් දේශපාලන පක්ෂවලට සම්බන්ධවීම යන කාරණා…

පැය 15ක ජල කප්පාදුවක්
කාලීන පුවත්

පැය 15ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි. එම මණ්ඩලය සඳහන් කළේ, කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි.…

error: Content is protected !!