රට වෙනුවෙන් එක්වන්න – මා සියලුම ලාංකිකයන්ගේ ජනාධිපති
කාලීන පුවත්

රට වෙනුවෙන් එක්වන්න – මා සියලුම ලාංකිකයන්ගේ ජනාධිපති

රට දැවැන්ත අනතුරකට ගොදුරු වී ඇති බැවින් ඉන් මිදිය හැක්කේ සියලුදෙනා එකට එකතු වීමෙන් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. අද (03) පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය ආරම්භයේ, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙම…

Aphelion අපගේ කාලගුණයට බලපාන්නේ කොහොමද?
ඉරා අදුරුපට

Aphelion අපගේ කාලගුණයට බලපාන්නේ කොහොමද?

මේ දිනවල අපේ රටේ සමහර ප්‍රදේශවල දැඩි වර්ෂාපතනයක් සහිත සීතල කාලගුණයක් පැවතීම තරමක දුර්ලභ අවස්ථාවකි. මන්ද යත් සාමාන්‍යයෙන් ජුලි, අගෝස්තු මාස යනු ශ්‍රී ලංකාවට නිරිත දිග මෝසමේ බලපෑම පැවතීම නිසාම දැඩි වියළි සහ උණුසුම් සහිත…

22 ගැසට් කෙරේ
කාලීන පුවත්

22 ගැසට් කෙරේ

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ නියමය පරිදි අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත. 22 වන ආණ්ඩුක්‍රම…

අල් කයිඩා නායක අල්-සවාහිරිට මරු කැඳවූ ඇමරිකානු මෙහෙයුම සිදු වූ අයුරු
එතෙර - මෙතෙර

අල් කයිඩා නායක අල්-සවාහිරිට මරු කැඳවූ ඇමරිකානු මෙහෙයුම සිදු වූ අයුරු

කලක් ලෝකයම භීතියට පත් කළ බිහිසුණු ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සැලකුණු අල් කයිඩා සංවිධානයේ නායක ආයිමාන් අල්-සවාහිරි ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මරණයට පත්ව ඇති බව ඊයේ (02) ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශයට පත් කළා. අල් -සවාහිරි මේ…

උඩරට දුම්රියට වර්ෂාවෙන් බාධා
කාලීන පුවත්

උඩරට දුම්රියට වර්ෂාවෙන් බාධා

මධ්‍යම පළාතට ඇඳ හැළෙන අධික වර්ෂාව හේතුවෙන් කඳු කඩා වැටීම සහ ගල් පෙරළිමෙන් දුම්රිය මාර්ගය අවහිරවීමෙන් අද (1) කොළඹ කොටුව සිට බදුල්ල දක්වාත්, බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත් ධාවනය කිරීමට නියමිතව රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු…

හම්බන්තොටට එන චීන යුද නැව ගැන ඉන්දියාව දැඩි විමසිල්ලෙන්
එතෙර - මෙතෙර

හම්බන්තොටට එන චීන යුද නැව ගැන ඉන්දියාව දැඩි විමසිල්ලෙන්

හම්බන්තොට වරායට පැමිණීමට නියමිත චීන යුද නැවක් නිසා මේ දිනවල යම් උණුසුම් තත්ත්වයක් මතු වී තිබෙනවා. මෙම නැව නිසා විශේෂයෙන් ඉන්දියාව තරමක් නොසන්සුන් වී ඇති බවයි පෙනෙන්නේ. ඉන්දියානු සාගර කලාපයේ බලය වෙනුවෙන් චීනය සහ ඉන්දියාව…

පැරණි වැට මායිම් කෝන්තරයකට සුනඛයෙකුට හක්ක පටස් දුන් අයෙක් රිමාන්ඩ්
සතුන්ටත් හිමි අපේ ලෝකය

පැරණි වැට මායිම් කෝන්තරයකට සුනඛයෙකුට හක්ක පටස් දුන් අයෙක් රිමාන්ඩ්

මතුගම,පොල්ගහවත්ත ප්‍රදේශයේ නිවසක ආහාර ගනිමින් සිටි අවුරුදු එක හමාරක් වයසැති සුනඛයකුට හක්ක පටස් දී මරණයට පත් කළ පුද්ගලයකු මතුගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව අගෝස්තු 08 වන දා…

සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වීමට ආරාධනයක් ලැබිලා නෑ – පාඨලී
කාලීන පුවත්

සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වීමට ආරාධනයක් ලැබිලා නෑ – පාඨලී

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තවමත් තමන්ට ආරාධනා ලැබී නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ජනාධිපතිවරයා යොමු කර ඇති ලිපියේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සඳහනක් නොමැති බවත් 19 වන සංශෝධනය පදනම් කරගත් ව්‍යවස්ථා…

මහ බැංකුවෙන් නිවේදනයක්
කාලීන පුවත්

මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. වත්මන් ආර්ථික දුෂ්කරතා සහ පීඩාවන් ජයගැනීම සඳහා සියලුම පාර්ශ්වකරුවන්ගෙන් සැලකිය යුතු සහ සාමූහික උත්සාහයක් අවශ්‍ය බව මහ බැංකුව නැවත අවධාරණය කර…

සමන්තා පවර්ගේ කතාව ඇත්තක් ද?
එතෙර - මෙතෙර

සමන්තා පවර්ගේ කතාව ඇත්තක් ද?

කිසිදු විනිවිදභාවයකින් තොරව චීන රජය විසින් අපැහැදිලි ලෙස තවදුරටත් ණය ලබා දීම ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය තවතවත් උග්‍ර වීමට හේතුවක් වන බව පසුගිය දිනක ජාත්‍යන්තය සංවර්ධනය පිලිබද එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලකවරිය වූ සමන්තා…

error: Content is protected !!