මරණ තර්ජනයක් නිසා සල්මාන් ඛාන් තුවක්කු බලපත්‍රයක් ඉල්ලයි
සුපිරි බොලිවුඩ් නළු සල්මාන් ඛාන්ට එල්ල වී ඇති මරණ තර්ජනයක් නිසා මේ දිනවල විශාල ආන්දෝලනයක් ඇති වී තිබෙනවා. මෙයට ටික දිනකට පෙර මෙම තර්ජනය එල්ල කර තිබුණේ සල්මාන් සහ ඔහුගේ පියා වන සලීම් ඛාන් යන…
සුපිරි බොලිවුඩ් නළු සල්මාන් ඛාන්ට එල්ල වී ඇති මරණ තර්ජනයක් නිසා මේ දිනවල විශාල ආන්දෝලනයක් ඇති වී තිබෙනවා. මෙයට ටික දිනකට පෙර මෙම තර්ජනය එල්ල කර තිබුණේ සල්මාන් සහ ඔහුගේ පියා වන සලීම් ඛාන් යන…
කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ දී රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරිණි. අන්තර්කාලීන ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය ලෙස මොවුහු දිවුරුම් දුන්හ. දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්දා, සුසිල් ප්‍රේම ජයන්ත,…
ජුලි මස 25 වනදා සිට ඉන්දියාවේ ජනාධිපතිවරිය බවට පත් වන්නට නියමිත ඇය නමින් ද්‍රෞපදී මූර්මු ය. 1958 ජූනි 20 වන දින උපත ලද ද්‍රෞපදී භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකාවකි. ඇය ඉන්දියාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ…
ශ්‍රී ලංකාවේ අට වැනි විධායක ජනාධ්පති වශයෙන් රනිල් ව්ක්‍රමසිංහ මහතා තේරී පත් වීම ලෝක අවධානයට ලක් වී තිබේ.මහජන ව්රෝධතාව හමුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පලා ගොස් එතෙර සිට තම ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්…
“මේ කාලේ කොයි තරම් සල්ලි හම්බ කළත් ජීවත් වෙන්න අමාරුයි” මේ බොහෝ දෙනා පවසන පොදු කරුණකි. එනිසා වෙන කවදාටත් වඩා මේ කාලයේ අරපිරිමැස්ම ඉතා වැදගත් දෙයක් බවට පත්වී ඇත. අරපිරිමැස්ම යනු නොකා නොබී ඉතිරි කිරීම…
ගැබිනි සමය, කාන්තාවකගේ සිරුරේ වෙනස්කම් රාශියක් ඇති වන කාල වකවානුවකි. මෙම වෙනස්කම් කායිකව පමණක් නොව මානසිකව ද ඇතිවෙයි. ගැබිනි බවට බොහෝ විට ම ආවේණික වන මෙම සංකූලතා බොහොමයක් ඉබේම මගහැරී යන මුත් ඇතැම් අවස්ථාවලදී වෛද්‍ය…
රනිල් වික්රමසිංහ මහතා අද(21)පෙරවරුවේ නව ජනාධිපති වරයා වශයෙන් දිවුරුම් දීමෙන් පසු පුරප්පාඩු වන මෙරට නව අග‍්‍රාමාත්‍ය ධූරය සඳහා මේ වන සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ නම් යෝජනා වී ඇතැයි…
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා විදුලි කප්පාදුව හෙට (20) දිනයේ පැය 3 යි මිනිත්තු 40 ක් දක්වා දීර්ඝ කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද…
අපි විවිධ තරාතිරම් වලට අයත් වීරයන් ගැන අසා ඇත්තෙමු.එහෙත්,අනුන් ගේ ජීවිතයක් බේරා ගැනීම වෙනුවෙන් අභීතව මරණය ඉදිරියට කඩා පනින ලද ජීවිත නැතහොත් ප්‍රාණ පරිත්‍යාගී වීරයන් ගැන අපට අසන්නට ලැබෙනුයේ අතිශය කලාතුරකිනි.එහෙත්, මෙම සිදුවීමේ සුවිශේෂත්වය වනුයේ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes