අනුර කුමාර සහ අරගලකරුවන් අතර සාකච්ඡාවක්
ගාලුමුවදොර අරගලකරුවන් පිරිසක් අද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් සිදුවී ඇත. මෙම අවස්ථාවට පක්ෂ නායක අනුර කුමාර දිසානායක සමඟ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස, ආචාර්ය…









