සඳුදා සිට දිවයින පුරාම ප්‍රවාහනය අඩාළ වන ලකුණු
රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පවා නොහැකි මට්ටමට ඉන්ධන අරබුදය බලපා ඇති බැවින්,ඉන්ධන ආනයනය කරන තෙක්ම සඳුදා සිට දිවයින පුරාම ප්‍රවාහනය අඩාළ වන බව දැනගන්නට ඇත. බස් රථ ධාවනය සඳහා ඉන්ධන නොමැති වීම හේතුවෙන් සඳුදා…









