සල්ලි හොරා කන්න පුරුදු වුණු කපුටන් වෙනුවෙන් ජාත්‍යන්තර දිනයක්?
පසුගිය අප්‍රේල් 27 දා, එය ජාත්‍යන්තර කපුටෙන් සැමරීමේ දිනය නොහොත් International Craw and Raven Appreciation Day ලෙස හදුන්වා ශ්‍රී ලංකාව තුළ වෙන කිසිම වසරකට වඩා කපුටන් සැමරීමේ උත්සව විශාල වශයෙන් සංවිධානය කරනු සහ පවත්වනු ඔබ…









