පීඩන අවපාතය අද රටට ඇතුළු වෙයි
කාලීන පුවත්

පීඩන අවපාතය අද රටට ඇතුළු වෙයි

බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) පස්වරු 5.30ත් පස්වරු 11.30ත් අතර කාලයේදී හම්බන්තොට සහ කල්මුණේ අතරින් රට තුළට ඇතුළුවෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවැසුවේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (08)…

ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස අම්පාරට
කාලීන පුවත්

ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස අම්පාරට

ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වූ බවත්, එය මි.මී. 38ක අගයක් බවත් වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා අද (9) පවසන ලදි. එමෙන්ම අනෙකුත් බොහෝ ස්ථානවල…

අසභ්‍ය වෙබ් අඩවිවලින් දරුවන් ඉවත් කිරීමට නම්: – විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී. රාජපක්ෂ
එතෙර - මෙතෙර

අසභ්‍ය වෙබ් අඩවිවලින් දරුවන් ඉවත් කිරීමට නම්: – විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී. රාජපක්ෂ

මේ කතා කරන්නේ පෙළපොත්වල වැරදි ඇතුළත් කිරීම් ගැන නොවේ. ඒවා සිදුවුණේ කෙසේද, දඬුවම් මොනවාද යන්න මෙයට අදාළ නැත. එය අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් කාර්යයකි. වර්තමානයේ දැනුම ලබා ගැනීමට අද කාලයේ ළමයින්ට අන්තර්ජාලය නැතුවම බැරිය. විදේශ රටවල…

අන්තර්ජාලය හරහා සිදුකරන වංචා වැළැක්වීමට නව වැඩපිළිවෙළක්
කාලීන පුවත්

අන්තර්ජාලය හරහා සිදුකරන වංචා වැළැක්වීමට නව වැඩපිළිවෙළක්

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් සිදුවන වංචාවන් වැළැක්වීම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.වුට්ලර් මහතා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක…

දුම්කොළ සහ දුම්වැටි හේතුවෙන් වසරකට ශ්‍රී ලංකාවේ මරණ 22,000ක්
කාලීන පුවත්

දුම්කොළ සහ දුම්වැටි හේතුවෙන් වසරකට ශ්‍රී ලංකාවේ මරණ 22,000ක්

දුම්කොළ සහ දුම්වැටි භාවිතය හේතුවෙන් වාර්ෂිකව මරණ 22,000කට ආසන්න සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ මෙරට සිදුවන මරණ වලින් 83%ක් බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන අතර…

මුහුදුබඩ දුම්රිය ප්‍රමාදයක්
කාලීන පුවත්

මුහුදුබඩ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ කරිත්ත කන්ද 52කහමාර කනුව අසල දී ලොරියක් දුම්රිය මාර්ගයට ලිස්සා ගොස් අනතුරක් සිදුව තිබේ. අනතුර හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිව තිබෙන අතර, මේ හේතුවෙන් කාර්යාල දුම්රිය 5ක් පමණ ප්‍රමාද වී ඇති…

දිස්ත්‍රික්ක 07ක ගංගා ද්‍රෝණිවලට ගංවතුර අවදානමක්
කාලීන පුවත්

දිස්ත්‍රික්ක 07ක ගංගා ද්‍රෝණිවලට ගංවතුර අවදානමක්

අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වව්නියාව සහ යාපනය දිස්ත්‍රික්කවල පිහිටි ගංගා ද්‍රෝණිවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව ඒ ආශ්‍රිත පහත්බිම්වල ජීවත් වන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ පිළිබඳව අවදානයෙන් පසුවන…

මිනිස් ශිෂ්ටාචාරයට නව ආලෝකයක් උදා කරන ආලෝකා
එතෙර - මෙතෙර

මිනිස් ශිෂ්ටාචාරයට නව ආලෝකයක් උදා කරන ආලෝකා

  විවිධාකාර ගැටුම් සහ බෙදීම්වලින් වෙලී ගිය ලෝකයක දයානුකම්පාව, මෛත්‍රිය වැනි ගුණදහමෙන් පිරි කතා අපගේ හදවතට එක් කරන්නේ සැනසීමකි. ඇමරිකානු ජනාධිපතිවරයාගේ ජාත්‍යන්තර ආක්‍රමණශීලීත්වය පිළිබඳව ලෝක අවධානය යොමුව ඇති මේ දිනවල බොහෝ දෙනෙක් ඊට හාත්පසින්ම වෙනස්…

කැලණි පෙරහැරට රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්
කාලීන පුවත්

කැලණි පෙරහැරට රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්

කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සිදුකර තිබේ. ඒ අනුව අද (07) දින කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වී කැලණි සිරිවටරවුම, පෑලියගොඩ මාර්ගය ඔස්සේ පිලපිටිය කනත්ත අසලින් ගෝනගම්පොළ මාර්ගයේ බෝධිරුක්ඛාරාම විහාරස්ථානය අසලින්…

error: Content is protected !!