Author: Editor
මළවුන් හැඩගන්වා තිරිහන් කිරීමේ කලාව අපේ රටටත්
යමකුගේ මළ සිරුරක් දැකීම අසුබ නිමිත්තක් බව ජන සම්මතයයි. එමෙන්ම ඇතැමුන්ට එය එක්තරා අන්දමක පිළිකුල් සහගත අත්දැකීමක් ද විය හැක. එසේ වුවද යමකුගේ අවසාන ගමන සනිටුහන් වන අවමංගල්යයකදී, දේහය දෙස බලා අවසන් ගෞරව දැක්වීම ලොව…
වත්මන් ගොවි යුද්ධය හමුවේ ආණ්ඩුව කුමක් කළ යුතු ද? සුනිල් කන්නන්ගර – කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති
ආණ්ඩුව හා වී ගොවීන් අතර ඇවිලී තිබුණු යුද්ධය මීගමුව බන්ධනාගාරයේ යුද්ධය නිසා තාවකාලිකව දෙවැනි තැනට වැටුණත්, යළිත් එය “පණ ගසා” පළමු තැනට ඒම වැළැක්වීමට කෘෂිකර්ම ඇමැති ලාල් කාන්තට බැරි බව පැහැදිලි ය. කෘෂිකර්ම නියෝජ්ය ඇමැති…
ICCයෙන් ශ්රී ලංකාවට අනතුරු ඇඟවීමක්
ශ්රී ලංකා ක්රිකට් ආයතන නිලවරණය කඩිනමින් පැවැත්විය යුතු බව අද පැවති ජාත්යන්තර ක්රිකට් කවුන්සල සාමාජික රැස්වීමේදී අවධාරණය කර තිබේ.නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ශ්රී ලංකා ක්රිකට් නිලවරණය පවත්වනතුරු අයි.සී.සී. සාමාජික රැස්වීම් නියෝජනය කිරීමේ අවස්ථාව…
ජාතික හැඳුනුම්පත් නොමැති සා. පෙළ පෞද්ගලික අයදුම්කරුවන්ට දැනුම්දීමක්
2026 අ.පො.ස (සාමාන්ය පෙළ) විභාගය සඳහා පෙනී සිටීමට අපේක්ෂිත, එහෙත් මෙතෙක් ජාතික හැඳුනුම්පත ලබාගෙන නොමැති පෞද්ගලික අයදුම්කරුවන්ට තම භාරකරුගේ හැඳුනුම්පත් අංකය භාවිතයෙන් විභාගය සඳහා ලියාපදිංචි විය හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඊයේ(15) පස්වරුවේ විශේෂ…
ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
ලියනොල් මෙසී ප්රමුඛ වත්මන් ලෝක ශූර ආර්ජන්ටිනාව, 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදි.ඒ එංගලන්තය සමග පැවති අවසන් පූර්ව තරගය ජය ගනිමිනි. 68,000කට අධික ප්රේක්ෂක පිරිසක් ඉදිරියේ ඇමරිකාවේ ඇට්ලන්ටා ක්රීඩාංගනයේදී…
ප්රදේශ කිහිපයකට වැසි – සෙසු ප්රදේශවලට වියළි කාලගුණයක්
අද (16) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි.කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නවතම නිවේදනයේ ඒ බව දැක්වෙයි. දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන්…
බලහත්කාර ශ්රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයන තහනම ගැන ඉස්ලාමය කියන්නේ කුමක්ද?
ශ්රී ලංකා රජය විසින් 2026 ජූලි 10 වනදා සිට ක්රියාත්මක වන පරිදි බලහත්කාර ශ්රමය මඟින් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් කැණීම් කරන ලද, නිෂ්පාදනය කරන ලද හෝ නිමකරන ලද ඕනෑම භාණ්ඩයක් ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම්…
එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව 81%ක්
ඔක්තෝබර්, දෙසැම්බර් අතර කාල සීමාවේ අතිප්රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව 81%ක් දක්වා ඉහළ ගොස් තිබේ.කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න සඳහන් කළේ, ජාත්යන්තර පුරෝකථන ආයතන විසින් නිකුත් කළ නවතම වාර්තා අනුව එය පැහැදිලි වන…
ප්රධාන ජලාශ අසූවේ ධාරිතාව 48%ක් දක්වා පහළට
ප්රධාන ජලාශ අසූවෙහි (80) සමස්ත ජල ධාරිතාව සියයට හතළිස් අටක් (48ක්) දක්වා පහළ ගොස් තිබෙන බව වාරි මාර්ග අධ්යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු ඒච්.ඒම්.පී.ඒස්.ඩී. හේරත් සඳහන් කරයි. ඉදිරි මාස කීපයේදී පුරෝකථනවලට අනුව වැසි රටාවේ වෙනස්වීම් හේතුවෙන්…









