ඩොලර් මිලියන 2.5 අහිමි වුණේ අපේම වරදින්ද?
බොහෝ නූතන අපරාධ මෙන්ම, මෙයද ආරම්භ වූයේ කිසිදු කලබලයකින් තොරවය. කිසිදු අනතුරු ඇඟවීමේ සීනුවක් නාද වූයේ නැත. නිහඬ රාත්‍රිය දෙදරුම් කවන හදිසි දුරකථන ඇමතුම් ද තිබුණේ නැත. ඒ වෙනුවට, ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරයේ නිහඬ පරිගණක…









