ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළි ඉහළට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් 1.22%කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 106.355ක් ලෙස සටහන් වූ බවයි.…
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් 1.22%කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 106.355ක් ලෙස සටහන් වූ බවයි.…
එළැඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පැවැත්වීමට නියමිත දන්සල් මේ වන විට ලියාපදිංචි කිරීම ආරම්භ කර තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති කේ.පී. බොරලැස්ස සඳහන් කළේ දන්සැල් පැවැත්වීමට…
අප්‍රේල් 26 වනදා පැවැත්වීමට නියමිතව තිබූ විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය 2025 (2026) නැවත දැනුම් දෙන තුරු කල් දමා තිබේ. අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ නොවැලැක්විය හැකි හේතුවක් මත…
ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ සිව්වන දිනය අද (25) මාවනැල්ල බෙලිගම්මන විද්‍යා වර්ධන පොත්ගුල් විහාරයෙන් ආරම්භ වීමට නියමිතව තිබේ. අද දිනයේ පාද යාත්‍රාව තෝලංගමුව ජාතික පාසල දක්වා ගමන් කිරීමට නියමිතයි. දිවයිනට වැඩමකර සිටින වියට්නාම් ජාතික…
වියට්නාම් ජාතික පඤ්ඤාකර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන “ඒහි පස්සිකෝ” සාම පාගමන, ඉකුත් 22 වන දින පෙරවරුවේ රංගිරි දඹුලු රජමහ විහාරයෙන් ආරම්භ වූ අවස්ථාවේදී එය දිස්වුණේ පාගමනකට වඩා පෙළපාලියක් ලෙසිනි. ඇමෙරිකානු ජනතාව මහත් කුතුහලයකින් යුතුව නිහඬව…
හෘද රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් බොහෝ දෙනෙකු නගන ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් තිබේ. ඉන් එක් පැනයක් වන්නේ තමන්ගේ රෝගයට ප්‍රතිකාර ලෙස භාවිතයට එතරම් නුසුදුසු බව පැවසෙන ඇස්ප්‍රීන් (Aspirin) නියම කරන්නේ මන්ද යන්නයි. ඔවුන් වැඩිදුරටත්…
නව රථ වාහන සඳහා සම්මත ලියාපදිංචි අංක තහඩු නිකුත් කිරීම මේ වසරේ මැයි මාසයේ අග සිට සිදුකළ හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. මේ බව සඳහන් කළේ එම ආයතනයේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක…
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම අද (24) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ අයදුම්පත් භාර ගැනීම 2026 මාර්තු මස 24…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (24) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එස දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට…
බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය අද (24) පෙරවරුවේ පීලි පැනීමට ලක් වී තිබේ. ඒ වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේදීයි. එලෙස දුම්රිය පිලී පැනීමත් සමඟ මන්තීරු දෙකම අවහිර වී තිබෙන බවයි වාර්තා වෙයි.…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes