රජයේ නිලධාරීන්ට ඩිජිටල් තාක්ෂණය ගැන මාර්ගෝපදේශ
තොරතුරු තාක්ෂණ මෙවලම් භාවිතය සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය රජයේ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලවලට නව අතුරු මාර්ගෝපදේශ ලබා දී තිබේ. මෙලෙස ලබා දී ඇත්තේ නිවසේ හෝ සේවා ස්ථානයේ සිට ප්‍රධාන පරිපාලන කටයුතු සිදුකිරීමට අනුමත ක්‍රමවේද කිහිපයකි.…









