Author: Editor
විදුලි කප්පාදුවට අමතරව විදුලි බල මණ්ඩලයේ නඩත්තු සිඳලුම් මගිනුත් ජනතාවට පීඩා
මේ දිනවල දිනපතා සිදු කරන විදුලි කප්පාදු කිරීම් වලට අමතරව විදුලි නඩත්තු කිරීම් සඳහා යැයි කියමින් ලංකා විදුලි බල මණ්ඩලය වරු ගණන් විදුලිය විසන්ධි කිරීමේ ක්‍රියාවලිය නිසා ජනතාව බරපතළ අසීරුතාවයනට මුහුණ පා සිටිති. හදිසි විදුලිය…
ඕටිසම් යනු දරුවන් කොන් කළ යුතු රෝගයක් නොවන බව ලොවට කියා පෑ පුංචි දිය කිඳුරිය ජියා රායි
ඕටිසම් යනු දරුවන් කොන් කළ යුතු රෝගයක් නොවන බව ලොවට කියා පෑ පුංචි දිය කිඳුරිය ජියා රායි ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම සිට දකුණු ඉන්දියාවේ දනුෂ්කොඩි දක්වා කිලෝ මීටර් 27 ක් පමණ දුරක් පැය 13 ක් තුළ…
ජාතික ජන බලවේගය යන ගමන් මඟ ඉදිරියේ කොල එළියක් දල්වමුද?
ජාතික ජන බලවේගය ඊයේ(23) විරෝධතාවක් දියත් කොට තිබුණේ “ජන පීඩක ආණ්ඩුව පන්නමු” යන්න තේමා කරගනිමිනි. නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය අසල දී අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් එම විරෝධතා රැලිය පැවැත්විණි. දෙල්කඳ හන්දියෙන් ඇරඹි පෙළපාලිය…
තේ සංස්කෘතියක් නොමැති ලොව උසස්ම තේ නිෂ්පාදකයා
ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික අර්බුදය හමුවේ සීනි, තේ කොළ සහ කිරිපිටි මිල කීප ගුණයකින් වැඩි වී ඇති හෙයින් කිරි තේ කෝප්පයක මිල රුපියල් 100 ක් දක්වා වැඩි කළ යුතු බව සමස්ත ලංකා ආපන ශාලා…
මේක බදුල්ලේ ඉඳන් අනුරාධපුරේ,මිහින්තලේ හරහා කොළඹ ආපු ගමනක් !නාඩගම් කාරයෝ හි කවඩියා;සංගීත් ප්‍රභූ
මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය අතරින් වඩාත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් ජනප්‍රියතම ටෙලිනාට්‍යය ලෙස “නාඩගම්කාරයෝ” හැඳින්වීම අතිශයෝක්තියක් නොවේයැයි සිතනවා. ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන්ගේත්, ප්‍රවීණ පිටපත් රචක සද්ධාමංගල සූරියබණ්ඩාරගේත් මෙම ප්‍රශංසාත්මක වෑයම ඔස්සේ රංගන…
ගෙදර දොර සුනඛයන් බළලුන් ඇති කරන්න බොරුවට බය වෙන්න එපා!
ගෘහස්ථ සුරතල් සතුන් අතර සුනඛයන්, බළලුන්, හාවුන්, කුරුල්ලන් වැනි සතුන් ප්‍රධානයි . මෙයිනුත් වැඩිපුරම එහි මිනිසාට සමීප වී සිටින්නේ සුනඛයා සහ බළලා යි. නමුත් සමහරුන් සුනඛයන් සහ බළලුන් ඇති දැඩි කරන්න කැමති නෑ. ඇතැම් විට…
ජල ගාස්තු ඉහළ නැංවීමට ඉල්ලීමක්
ජල ගාස්තු ඉහළ නැංවීමට ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය රජයෙන් ඉල්ලීමක් කර ඇත. මාස හයක් සහ අවුරුද්දක කාලයක් අඛණ්ඩව ජල බිල්පත් නොගෙවූ පුද්ගලයන්ගේ සබඳතා විසන්ධි කිරීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර ඇත.
පොලිතින් මිලත් සියයට 40 කින් ඉහළට
පොලිතින් ආශ්‍රීත නිෂ්පාදනවල අමුද්‍රව්‍ය මිල අනපේක්‍ෂිත ලෙස ඉහළ යෑම නිසා පොලිතින් නිෂ්පදානවල මිල සියයට 40 කින් ඉහළ දැමූ බව සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයන්ගේ සහ ප්‍රතිචක්‍රීකරණය කරන්නන්ගේ සංගමයේ සභාපති අනුර විජේතුංග මහතා පවසයි.
රංචු පිටින් අලි නැරඹිය හැකි මින්නේරිය ජාතික වනෝද්‍යානය
අලින්ව බලන්නට කැමති අයට තවත් ඉතා වැදගත් වන වනෝද්‍යානයක් ගැනයි අද ඔබට කියන්න යන්නේ. මේ මින්නේරිය ජාතික වනෝද්‍යානය. උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පුරා ව්‍යාප්ත වී පවතින මින්නේරිය ජාතික වනෝද්‍යානයෙහි භූමි…









