ජීවත් වන්නවුන්ටත් වඩා මළවුන් සොඳුරු කිරීමේ කලාව
ජීවිතයේ දකින්නට ප්‍රාර්ථනා නොකරන දේවල් අතරින් මළ සිරුර ප්‍රධාන තැනක් ගනී. සිද්ධාර්ථ කුමාරයාට පවා දකින්නට ඉඩ නොහරින්නැයි පඬිවරු විසින් සුද්ධෝදන රජුට පවසා තිබුණු සතර පෙර නිමිති අතර ද මළ සිරුරක් තිබේ. අතීතයේ සිටම අපට ඒ…









