කාදිනල්තුමෝ දැඩි තීරණයක
නිදහස් දින රාජ්‍ය උත්සවයට සහභාගී නොවීමට සහ සෑම වසරකම බොරැල්ල, සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේදි තමන් විසින් පවත්වන නිදහස් දින දේව මෙහෙය නොපැවැත්වීමට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ තීරණය කර ඇත. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක්…









