දේශබන්දුට තවත් සේවා දිගුවක්
කාලීන පුවත්

දේශබන්දුට තවත් සේවා දිගුවක්

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට තවත් සේවා දිගුවක් ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් පත්කරනු ලැබුවේ 2013 නොවැම්බර් 29 වැනිදාය. මාස තුනක කාලයක්…

ජනපතිගෙන් විශේෂ නියෝගයක්
කාලීන පුවත්

ජනපතිගෙන් විශේෂ නියෝගයක්

මෙරට රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයින් දින 14ක් ඇතුළත රටින් පිට විය යුතු බවට කැබිනට් අනුමැතියකින් තොර ව කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ. රුසියානු සහ…

විජලනයෙන් දරුවන් ආරක්ෂා කරගන්නැයි සෞඛ්‍ය අංශවලින් උපදෙස්
කාලීන පුවත්

විජලනයෙන් දරුවන් ආරක්ෂා කරගන්නැයි සෞඛ්‍ය අංශවලින් උපදෙස්

මේ දිනවල පවතින අධික උණුසුම හේතුවෙන් දරුවන් විජලන තත්ත්වයට පත්වීමේ අවදානමක් ඇති බැවින් ස්වභාවික දියර වර්ග වැඩිපුර ලබාදෙන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කර තිබේ. මේ අතර අනුරාධපුරය, පොළොන්නරුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල ද මිනිස් සිරුරට දැනෙන…

මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳ දේශපාලන පක්ෂ දැනුවත් කිරීමක්
කාලීන පුවත්

මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳ දේශපාලන පක්ෂ දැනුවත් කිරීමක්

මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳ දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ, ලබන 27 සහ මාර්තු 6 යන දිනවල අදාළ දැනුවත්…

විරාත් කෝලි සහ අනුෂ්කා ෂර්මා ගැන සතුටුදායක ආරංචියක්
එතෙර - මෙතෙර

විරාත් කෝලි සහ අනුෂ්කා ෂර්මා ගැන සතුටුදායක ආරංචියක්

මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ඉන්දියා- එංගලන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කර සිටි සුපිරි ක්‍රීඩක විරාත් කෝලි හදිසියේම තරගාවලියෙන් ඉවත් වූ අවස්ථාවේ එය ක්‍රිකට් ලෝලීන් තුළ විශාල කුතුහලයක් සහ විමතියක් ඇති කරන්නක් වුණා. එය සාමාන්‍යයෙන් සිදු…

යකින්නන් ලෙස හැඳින්වෙන බිරින්දෑ වරුන් ගේ කතා බොරුමත් නොවේ – දුරාතීතයේ අප රටේ විසූ යකින්නන් ගේ තතු විමසීමක්
උරුමයක අසිරිය

යකින්නන් ලෙස හැඳින්වෙන බිරින්දෑ වරුන් ගේ කතා බොරුමත් නොවේ – දුරාතීතයේ අප රටේ විසූ යකින්නන් ගේ තතු විමසීමක්

භාර්යාවන් යකින්නන් බව ඇඟවෙන ප්‍රකාශයන් සමාජ ජාලා වෙබ් අඩවි වලින් ද නිතර දැක ගත හැකි ය. එහෙත්,බිරිඳ යකින්නියක නම් වහා ඇගෙන් ඉවත් විය යුතු නෙවේද? යන්න එවැන්නකු ගෙන් විමසුව හොත් ඔවුන් ගෙන් ලැබෙන පිළිතුරු වල…

රාජ්‍ය ආදායමෙන් ණය සඳහා වැඩියෙන්ම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව බවට පත්වෙයි
කාලීන පුවත්

රාජ්‍ය ආදායමෙන් ණය සඳහා වැඩියෙන්ම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව බවට පත්වෙයි

රාජ්‍ය ආදායමෙන් ණය සඳහා වැඩියෙන්ම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව බව ලෝක බැංකුවේ සංවර්ධන දර්ශක අනුව පෙනීයන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය. ශ්‍රී ලංකාව 2010 වර්ෂයේ දී…

ටින් අංකය නිකුත් කිරීම පිළිබඳ නිවේදනයක්
කාලීන පුවත්

ටින් අංකය නිකුත් කිරීම පිළිබඳ නිවේදනයක්

බදු ලියාපදිංචියේදී ටින් අංකයක් නිකුත් කිරීම පිළිබඳ යෝජනාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ , වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින්…

වැසි හෝ ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

වැසි හෝ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු මැද පළාතේ ස්ථාන…

දෙහිවලදී සිදුවුණු මනුෂ්‍ය ඝාතනය මාර්ග වියරුවේ ප්‍රතිඵලයක්ද?
එතෙර - මෙතෙර

දෙහිවලදී සිදුවුණු මනුෂ්‍ය ඝාතනය මාර්ග වියරුවේ ප්‍රතිඵලයක්ද?

පසුගිය 21 වැනිදා දෙහිවල කඩවත පාරේ සිදු වූ රිය අනතුරකින් 52 හැවිරිදි තිදරු පියකු මරණයට පත් වූ අතර එය සාමාන්‍ය අනතුරක් නොව ඝාතනය කිරීමේ අරමුණින් සිදු කරන ලද අනතුරක් යැයි පෙනී යන බැවින් ඒ පිළිබඳ…

error: Content is protected !!