උද්දිකගේ පුරප්පාඩුව මැකෝට දන්වයි
කාලීන පුවත්

උද්දිකගේ පුරප්පාඩුව මැකෝට දන්වයි

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් එම මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂාණී රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දී ඇත. ඇය මෙම දැනුම් දීම කර…

උද්දික මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි
කාලීන පුවත්

උද්දික මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික පේමරත්න මහතා එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. ඔහු ඉල්ලා අස්වීමේ  ලිපිය කථානායකවරයාට යවා ඇත.

අද (27) දිනයේ විටින් විට වැසි
කාලීන පුවත්

අද (27) දිනයේ විටින් විට වැසි

නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල අද (27) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. බස්නාහිර…

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වර්ජනයකට සැරසෙයි
කාලීන පුවත්

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වර්ජනයකට සැරසෙයි

‍වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. ධම්මික ප්‍රියන්ත මහතා සඳහන් කළේ, හෙට (28) සහ අනිද්දා (29) යන දෙදින තුළ මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවය.…

කුරුල්ලෙක් වගේ නිදහසේ පියාඹන්න ඔබටත් ආසද?
එතෙර - මෙතෙර

කුරුල්ලෙක් වගේ නිදහසේ පියාඹන්න ඔබටත් ආසද?

ඔබ කුරුල්ලෝ දැකල තියෙනවද? ඒ ප්‍රශ්නෙට සමහරවිට ඔබ හිනාවෙන්නත් පුළුවන්. ඒත් ඇත්තටම නුදුරු අනාගතයේදී විශේෂයෙන් නගරබද ඉන්න අයගෙන් ඒ ප්‍රශ්නය අහන්නත් අපට සිද්ද වෙයි. මොකද., නගරබදව දැන් කුරුල්ලෝ කියල ජාතියක් දකින්න නැති තරම්. කෙසේ වෙතත්…

බොර තෙල් මිලේ ලොකු වෙනසක්
කාලීන පුවත්

බොර තෙල් මිලේ ලොකු වෙනසක්

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අදත් අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. වැඩිවී ඇති උද්ධමනය හේතුවෙන් අමෙරිකානු පොලී අනුපාත කප්පාදුව පමාවීමේ පසුබිම මත ඩොලරය ශක්තිමත් වීම ඊට බලපා ඇති බව සඳහන් ය. මේ අනුව බ්‍රෙන්ට්…

නජීලා සුව පහසුවෙන් හෙළි කරන පීඩිත පුද්ගලයෙකුගේ සිතුවිලි
wall එක

නජීලා සුව පහසුවෙන් හෙළි කරන පීඩිත පුද්ගලයෙකුගේ සිතුවිලි

කවිත්වය කියන්නේ කිසිම දවසක කාටවත්ම සීමා මායිම් සොයා ගන්න බැරි අතිශය පුළුල් අවකාශයක්.සමාජ පරිනාමයත් එක්ක ඒ පරාසයේ නිම් වළලු නිරතුරුව පුළුල් වනු දකින්න පුළුවන්.ඒ සඳහා දායක වන කවි කිවිඳියන් ගේ වයස,සමාජ තරාතිරම ආදී සාධක කෙසේවත්…

උරුමයට ලියාපදිංචි වෙන්න ක්ෂණික ඇමතුම් අංකයක්
කාලීන පුවත්

උරුමයට ලියාපදිංචි වෙන්න ක්ෂණික ඇමතුම් අංකයක්

උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන සඳහා ඉල්ලුම් කිරීමට ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් ලබාදුන් බව ජනාධිපති කාර්යාලය කියයි. ඒ අනුව දිනපතා පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා 1908 ක්ෂණික ඇමතුම් අංකය සහ 0114 354600/ 0114…

නීතිපති අද ව්‍යවස්ථා සභාවට
කාලීන පුවත්

නීතිපති අද ව්‍යවස්ථා සභාවට

නීතිපති සංජය රාජරත්නම් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ අද (26) පෙනී සිටීමට නියමිතයි. ඔහු මෙසේ කැඳවා ඇතැයි පැවසෙන්නේ නීතිමය ගැටළුවක් විසඳා ගැනීම සඳහායි. ජනාධිපතිවරයා ව්‍යවස්ථා සභාවට කිසියම් පත්වීමක් සඳහා නමක් නිර්දේශ කළ පසු එම නම…

සුබ උදෑසනක් පැතුමේ සැබෑ අරුත දන්නවාද?
එතෙර - මෙතෙර

සුබ උදෑසනක් පැතුමේ සැබෑ අරුත දන්නවාද?

මෙම සුබ පැතුම සම්බන්ධ විවිධ පුද්ගලයන්,සංවිධාන සහ ආයතන මඟින් අනේක විධ සමාජ, මානව සහ මනෝ විද්‍යාත්මක පර්යේෂණ ද දියත් කොට තිබේ. පසුගිය කාලයේ ඒ සම්බන්ධයෙන් ඇමරිකාවේ දියත් කෙරුණු එක්තරා පර්යේෂණයක දී තහවුරු වී ඇති අන්දමට…

error: Content is protected !!