ඔන්න දැන් ලිංගිකත්වයත් ඔන්ලයින්!
මාර්ගස්ථ හෙවත් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිය නිරුවත අලෙවි කළ තිස් තුන් වියැති විවාහක කාන්තාවක මහරගම පන්නිපිටිය ෆදේශයේ දී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශ ආරංචි මාර්ග උපුටා දක්වන මාධ්‍ය වාර්තා…









