හෙටත් පැය දෙකක් විදුලිය නෑ
පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට (29) දිනයේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (28) පස්වරුවේ පැවසීය. ඒ අනුව ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා…
පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට (29) දිනයේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (28) පස්වරුවේ පැවසීය. ඒ අනුව ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා…
කාර්මික දෝෂයකට ලක් වූ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වැනි විදුලි ජනන යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු සිදුකර ජාතික පද්ධතියට විදුලිය ලබාදීම සඳහා දින 07ක පමණ කාලයක් ගතවන බව ලංකා විදුලි බල මණ්ඩල තාක්ෂණික ඉංජීනේරු හා අධිකාරී සංගමය කළ…
ඉන්දියානු සිනමාවේ දස්කම් දක්වන ශ්‍රී ලාංකික නිළි ජැක්ලීන් ෆර්නැන්ඩස් අත්අඩංගුවට පත් වේවි ද යන පැනය මේ දිනවල කාගේත් අවධානයට ලක්ව තිබෙන්නකි. ඒ ඇය ඉන්දියානු රුපියල් කෝටි ගණනක කප්පම් සහ මුදල් විශුද්ධිකරණ සිද්ධියක චුදිතයකු බවට පත්ව…
සමාජ මාධ්‍ය ජාල වෙත අදහස් ප්‍රකාශ කිරීම ගැන රාජ්‍ය නිලධාරීන්ට චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ ආයතන සංග්‍රහයෙහි දැක්වෙන විධිවිධාන අනුගමනය නොකර රජයේ නිලධාරියෙකු විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් දැක්වීම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 04/2015…
සිහින පෙනීම සම්බන්ධයෙන් ලොව ප්‍රචලිතම අර්ථ නිරූපණය සිග්මන්ඩ් ප්‍රොයිඩ් ගේ සිහින විනිශ්චයයි. එහෙත්, ඔහු සිහින සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබූ ඇතැම් අර්ථ දැක්වීම් සම්බන්ධයෙන් විවිධ මතවාද පවතී. නමුදු සිහින යනු හුදෙක් විවිධ මානසික, කායික සේම ඇතැම්…
අපේ ජීවිතය තුළ අපට අත හරින්නට බැරි, මග හරින්නට බැරි යම් අයෙකු සිටී නම් ඒ වෛද්‍යවරයාය. අපට කුමන මොහොතක වෛද්‍යවරයකු වෙත යාමට සිදුවේදැයි කාටවත් කිව නොහැකිය. එපමණටම අපට වැළඳෙන ලෙඩ රෝග විවිධ ය, විෂම ය.…
නොරොච්චෝලේ බලාගාරය යථා තත්වයට පත් කරන තෙක් පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව ඇති බවත් විදුලි කප්පාදුව හෙට (28) සිට ඉහළ නොදමන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.…
ජපානයේ හිටපු අගමැති ෂින්සො අබේගේ රාජ්‍ය අවමගුල් උත්සවය පැවැත්වෙන්නේ අද (27) ය. ඒ ඔහුගේ ඝාතනය සිදු වී මාස දෙකහමාරකටත් පසුව යි. සාහසිකයකුගේ වෙඩි පහරින් ඔහු මිය ගියේ ජුලි 8 වැනි දින යි. දෙස් විදෙස් නායකයන්…
රුපියල් මිලියන 100 ක් වටිනා අති නවීන නිදන්ගත වකුගඩු රෝග (CKD) පරීක්‍ෂණ වාහන (ජංගම විද්‍යාගාර) අටක් ශ්‍රී ලංකාවට චීනය විසින් පරිත්‍යාග කරන ලද අතර මිලියන 660 ක් වටිනා එම වාහන ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග බලපෑමට…
පසුගිය වසර 6 ක් පමණ කාලය තුළ කේට් මිඩ්ල්ටන්ගේ හැසිරීම් සහ ශරීර භාෂාවන් body language හොදින් විමසා බැලීමේ දී ඇය ඇගේ නැන්දණිය වූ ඩයනාට සමානකම් දක්වන ආකාරයක් පෙනෙන්නට ඇති බව විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තා වී…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes