ඩයනාගේ පාරේ යන කේට්
පසුගිය වසර 6 ක් පමණ කාලය තුළ කේට් මිඩ්ල්ටන්ගේ හැසිරීම් සහ ශරීර භාෂාවන් body language හොදින් විමසා බැලීමේ දී ඇය ඇගේ නැන්දණිය වූ ඩයනාට සමානකම් දක්වන ආකාරයක් පෙනෙන්නට ඇති බව විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තා වී…
පසුගිය වසර 6 ක් පමණ කාලය තුළ කේට් මිඩ්ල්ටන්ගේ හැසිරීම් සහ ශරීර භාෂාවන් body language හොදින් විමසා බැලීමේ දී ඇය ඇගේ නැන්දණිය වූ ඩයනාට සමානකම් දක්වන ආකාරයක් පෙනෙන්නට ඇති බව විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තා වී…
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ හදිසි අවශ්‍යතා සඳහා පසුගිය වසරේ ඉතිරිව ඇති ගල්අඟුරු ටෙන්ඩරයෙන් ඇණවුම් කරන බවත් ඒ සඳහා වන පළමු ඇණවුමට අත්තිකාරම් මුදල් අද (26) ගෙවූ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. පසුගිය…
ශ්‍රී ලංකාවේ සරසවියකට ඇතුලත්ව අධ්‍යාපනය හදාරා උපාධිධාරීයෙකු වීම අපේ රටේ බොහෝ දරුවන්ගේ සිත්තුල කුඩාකළ පටන් පවතින සිහිනයක්. දරුවන්ගේ පමණක් නොවෙයි බොහෝ දෙමාපියන්ගේ ඒකායන පැතුමක් වන්නේද තමන් ඉතා දුක් මහන්සිව රැකබලාගෙන අධ්‍යාපනය ලබාදී ආදරයෙන් වසර විස්සකට…
අද (26) දිනයේ පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. ඒ අනුව දහවල් කාලයේ පැයක විදුලි කප්පාදුවක් ද රාත්‍රී කාලයේ පැයයි විනාඩි…
ගල්ගමුව ආශ්‍රිත වනගහනයන් හි ජීවත් වන ලදුව මානව ක්‍රියාකාරකම් හේතුවෙන් 2010 සහ 2018 යන වසර වල අකාලයේ මරු මුවට පත් ශ්‍රී ලංකාවට ආභරණයක් බඳු වූ සියඹලංගමුවේ ඇතා සහ දළ පූට්ටුවා යන ඇත් රජුන් දෙපළ ගේ…
” කාපු ගමන් නිදා ගන්න එපා. ඒක හොඳ නෑ ” යන්න අතීතයේ වැඩිහිටියන් නිතර පවසන කතාවකි. සමහරු වැඩිහිටියන්ගේ මේ කතා අවඥාවෙන් බැහැර කරති. තවත් සමහරු එහි ඇත්තක් තිබුණත් නැතත් ඒ පිළිබඳව මායිම් නොකර තමන් කැමති…
විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් නව විශ්‍රාම වැටපු ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. වයස අවුරුදු 18 සිට 59 දක්වා වයස් කණ්ඩවලට අයත් විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් ‘මනුසම්‘‘ නමින් එම විශ්‍රාම…
පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරුන්ට සැපයෙන බත් පතේ මිල රුපියල් 100 කින්ද මාධ්‍යවේදීන්ට සැපයෙන බත් පතේ මිල රුපියල් 50 කින්ද ඉහළ දමා ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ බත් පතේ මිල මෙයට පෙර පැවතුණේ රුපියල් දෙසීයක් ලෙසය. නව මිල සංශෝධනය අනුව…
ශ්‍රී ලංකාව බාහිර හා අභ්‍යන්තර වශයෙන් මුහුණදෙන අභියෝග ,මෙරට තුළ නව දේශපාලන, සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් කරගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඒ සඳහා…
නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීම සඳහා විවෘත කළ ටෙන්ඩරය අවලංගුවීමත් සමග එළඹෙන අඟහරුවාදා ක්ෂණික මිලදී ගැනීම් සඳහා ටෙන්ඩර් කැඳවන බව ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරි නාමල් හේවගේ මහතා පවසයි. දූෂිත දේශපාලනඥයින් සහ අවස්ථාවාදී වෘත්තිකයින්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes