බන්දුලට සමු දීමේ කතාව
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙමින් පුරා වසර හැත්තෑ හයක් දෙස් විදෙස් නරඹන්නන් පිනවූ‘බන්දුල’ නමැති අලියා ඊයේ (23 වැනිදා) අලුයම මියගියේය.අඩි 9 ක් උසැති ‘බන්දුල’ මියයන විට 79 වැනි වියේ පසු විය.ජීවිතයේ සන්ධ්‍යා භාගයේ පසු වූ බන්දුල…
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙමින් පුරා වසර හැත්තෑ හයක් දෙස් විදෙස් නරඹන්නන් පිනවූ‘බන්දුල’ නමැති අලියා ඊයේ (23 වැනිදා) අලුයම මියගියේය.අඩි 9 ක් උසැති ‘බන්දුල’ මියයන විට 79 වැනි වියේ පසු විය.ජීවිතයේ සන්ධ්‍යා භාගයේ පසු වූ බන්දුල…
ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කර ඇත. ලෝක බොරතෙල් වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 78.74 ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 86.15…
කුඹුරේ පැසෙන ගොයම වී නැතහොත් “බැත” වශයෙන් කමතෙන් අටුවට කොටුවට ගන්නා තුරු ඊට බැලුම් හෙළන බහිරවයන් පිළිබඳ ගුප්ත විශ්වාස අර රටේ ගැමි ජනතාව අතරේ පැතිර තිබේ.එහෙත්,දැන් දැන් අසන්නට ලැබෙන තොරතුරු වලින් අනාවරණය වනුයේ අද වන…
ශ්‍රී ලංකාවේ යොහානි ගායනා කළ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගැන පහුගිය දවස්වල ඉන්දියාවේ ද නැවතත් විශාල කතාබහක් ඇති වෙලා තිබුණා. ඊට හේතු වුණේ ඇය එම ගීතය හින්දි බසින් ද ගායනා කිරීමයි. යොහානි මෙම හින්දි ගීතය…
ආගමික සිද්ධස්ථානවල විදුලි අරපිරිමැස්ම වෙනුවෙන් මහා සංඝරත්නය සිදුකරන අනුශාසනාමය දායකත්වය හා එමගින් සමාජයට ලබාදෙන පූර්වාදර්ශය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කරමින් මහානායක හිමිවරුන් වෙත ලිපියක් යොමුකර තිබේ. ඒ, විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන්…
කොළඹ සහ අවට පිහිටි ප්‍රධාන රාජ්‍ය ආයතන පිහිටි ගොඩනැගිලි 18 ක් ඇතුළු ප්‍රදේශ රැසක් අධි ආරක්‍ෂිත කලාප බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර තිබේ. පාර්ලිමේන්තු සංකීර්ණය, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය,…
මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා ආඥාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපතිවරයාගේ මෙම ආඥාව පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. හතළිස් වැනි අධිකාරිය වූ…
මහා බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජිනගේ අභාවය මුල් කොට ශ්‍රී ලංකාව තුළ ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව පසුගිය දිනවල සමාජ කතිකාවක් ඇති විය. ඇතැමුන් එය අර්ථ ගන්වා තිබුණේ එය ශ්‍රී ලාංකේය ජාතික අභිමානයට,වසර දෙදහස්…
සැප්තැම්බර් 23 සිට 25 දක්වා පැය 2යි විනාඩි 20 ක විදුලිය කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම(PUCSL) අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව A – W දක්වා කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට දිවා කාලයේදී පැය 1 සහ රාත්‍රියේ පැය…
පාසල් සිසු සිසුවියන් ඇතුළු ඕනෑම ශ්‍රී ලාංකිකයකු ආහාර අහේනියකින් සිටී නම් ඒ ගැන සොයා බලා සහන සැලසීමට ජනාධිපති කාර්යාලයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන් ඒකකයක් ස්ථාපිත කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම ඒකකය පිහිටුවා…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes