Author: Editor
වතුර බෝතල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවතට
වතුර බෝතල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම අධිකාරිය සඳහන් කළේ, පානීය ජල බෝතල් නිෂ්පාදකයින් විසින් කරන ලද ඉල්ලීම් කිහිපයක් සලකා බලා…
පමා වී හෝ යන්නට තනන මුදල් ඇමතිගේ IMF චාරිකාව
ශ්‍රී ලංකාව මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින රටක් බව ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රකට වී ඇත. ලෝක ආහාර උද්ධමන දර්ශකයේ ඉහළින්ම සිටින රටවල් පහ අතරට ලංකාවට මේ වන විට එකතු වී තිබේ.…
කොවිඩ් ආසාදිතයින්ගෙන් 95%කට ඔමික්‍රෝන්
ශ්‍රී ලංකාවේ දැනට සිටින කොරෝනා ආසාදිතයින්ගෙන් 95%ක ප්‍රමාණයක් ඔමික්‍රෝන් ප්‍රභේදයට අයත් බව රසායනාගාර පරීක්ෂණ මඟින් තහවුරු වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය රන්ජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කරයි.
IDH රෝහලේ කොරෝනා අසාදිතයින් 50% කින් ඉහළට
කොළඹ IDH රෝහලේ කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 50% කින් පමණ ඉහළ ගොස් තිබේ. යළිත් කොරෝනා ආසාදිතයින්ගේ වැඩි වීමක් පවතින බැවින් පසු ගිය සතියට සාපේක්ෂව ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති…
ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල ඉහළට
ලෝක වෙළදපොළේ තෙල් මිල යළිත් ඉහළ යමින් පවතින බව වාර්තා වෙයි. ඒ, නැගෙනහිර යුරෝපයේ සහ මැදපෙරදිග කලාපයේ පවතින භූ දේශපාලනික උණුසුම හේතුවෙනි. සැපයුම අඩාල වීමේ අවදානම සමඟ බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර්…
හරියකට කන්න අඳින්න වත් නැති ලෝක වාසීන් ගැන විමසුමක්
දරිද්‍රතාවය ; එසේත් නැත්නම් දුප්පත්කම යනු අපේ රටේ මේ දින වල නිතර කතාබහට ලක්වන ජනප්‍රිය මාතෘකාවකි. ඡන්දයක් ආසන්න වන විට දේශපාලන වේදිකාවල තළුමරමින් රස බලන්නට මේ තරම් ගැලපෙන වෙනත් කාරණයක් නොමැති තරම් ය. අප සිතන්නේ…
විදුලි කප්පාදු තීරණය අද
විදුලිය කප්පාදු කිරීිම පිළිබද තීරණය අද දිනයේ ගැනීිමට නියමිතය. විදුලිබල මණ්ඩලය සතුව ඇති දැවි තෙල් ප්‍රමාණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙන බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා කියයි. එම සාකච්ජාවෙන් අනතුරුව විදුලිය කප්පාදුව පිළිබඳ තීරණය කෙරේ.…
සිරි පා හිමයේ සොබා දම් පාරාදීසය වර්ණගල
වර්ණගල යන නම අපගේ ජන හදවත් හා බැඳී පවතින්නේ කුරුවිට එරත්න මාර්ගය ඔස්සේ සිරි පා කරුණාවේ දී ගිමන් හැරිය හැකි අම්බලමක් පිහිටි ස්ථානයක් ලෙසිනි. කළු ගඟේ අතු ගංගාවක් වන කුරු ගඟේ මුල් කොට ඒ අද්දරින්…









