අද(01) සිට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව
දෙසැම්බර් (01) සිට15 වනදා දක්වා ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ තිබේ. නව මාර්ගෝපදේශ අනුව මංගල උත්සව සඳහා සහභාගී විය හැක්කේ ශාලාවේ උපරිම ධාරිතාවයෙන් තුනෙන් එකක පිරිසකට…









