අනාගත පරපුර බිළිගන්නා මාරකය; කඩචෝරු මේනියාව
දිගු නිවාඩුවකින් අනතුරුව නැවත පාසල් විවෘත වී තිබේ. නිවසේ සකස් කළ ආහාර දරුවන් වෙනුවෙන් එවන මෙන් පාසල්වලින් වෙතින් දෙමවුපියන් දැනුවත් කර ඇත. ඔවුහු බත් හෝ ධාන්‍ය වර්ග දරුවන් විවේක කාලයේදී ගන්නා ආහාර වේල වෙනුවෙන් සකසා…









