ජලාශ කීපයක වාන් දොරටු විවෘත කෙරේ
මධ්‍යම කඳුකරයට ඇදහැලෙන වර්ෂාවත් සමඟ පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු 5ක් විවෘත කර තිබේ. එමගින් තත්ත්පරයට ඝණ අඩි 17,500ක් ජලය මුදා හැරෙන බැවින් ජලාශයේ පහළ කොටස භාවිත කරන ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසට යි කාර්යභාර ඉංජිනේරුවරයා…









