2025දී ඩෙංගු මාරයාට 26ක් බිලි
කාලීන පුවත්

2025දී ඩෙංගු මාරයාට 26ක් බිලි

ඉකුත් 2025 වසරේදී ඩෙංගු වැලඳී පුද්ගලයන් විසිහය දෙනකු මියගිය බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර පවසනලදි.එම වසරේදී ඩෙංගු උණ වැලඳී රෝගීන් පනස් එක්දහස් හාරසිය තිස් අට දෙනකු (51,438) රෝහල්වලින් ප්‍රතිකාර ලබාගෙන…

2026 අධ්‍යයන වර්ෂය සඳහා පාසල් අද ඇරඹේ
කාලීන පුවත්

2026 අධ්‍යයන වර්ෂය සඳහා පාසල් අද ඇරඹේ

2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා පාසල් අද (05) ආරම්භ වේ.ඒ අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් අද සිට අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 2026…

අද කාලයේ බහුල වෙඩි තැබීම්වලින් බේරෙන්නට හෙනරාජ තෛලයේ පිහිට?
නිතර නොඇසෙන කතා

අද කාලයේ බහුල වෙඩි තැබීම්වලින් බේරෙන්නට හෙනරාජ තෛලයේ පිහිට?

​2025 වසර තුළ දිවයින පුරා වෙඩි තැබීම් සිද්ධීන් 114ක් වාර්තා වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 60 දෙනෙකු මියගොස් තවත් 57 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් සංඛ්‍යාලේඛනවලින් අනාවරණය වී තිබේ. එම වසර අවසන් වීමට…

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

පහළ වායුගෝලයේ පැවති කැලඹිලි ස්වභාවය මේ වන විට දිවයිනට ගිනිකොණ දෙසින් ස්ථාපිතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…

ඇමරිකාව වෙනිසියුලාවට පහරදී එහි ජනාධිපතිවරයා අල්ලාගෙන ගියේ ඇයි?
එතෙර - මෙතෙර

ඇමරිකාව වෙනිසියුලාවට පහරදී එහි ජනාධිපතිවරයා අල්ලාගෙන ගියේ ඇයි?

ඇමරිකාව පසුගිය සෙනසුරාදා (03) වෙනිසියුලාවට ප්‍රහාරයක් එල්ල කරමින් එරට ජනාධිපතිවරයා වූ නිකලස් මදුරෝත්, ඔහුගේ බිරිඳත් අල්ලාගෙන ඇමරිකාවට රැගෙන යාම ලෝකයම පුදුමයටත්, කම්පනයටත් පත් කළ සිදුවීමක් විය. වෙනිසියුලාව යනු ඇමරිකාව ආසන්නයේ දකුණු ඇමරිකානු කලාපය තුළ පිහිටි…

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් දැඩි තීරණයක්
කාලීන පුවත්

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් දැඩි තීරණයක්

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරග වාරයට පෙර මුස්තාෆිසුර් රහ්මාන් සංචිතයෙන් නිදහස් කරන ලෙස IPL නියාමකයා ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට උපදෙස් ලබාදී ඇත. ඒ අනුව කොල්කටා කණ්ඩායම නිවේදනය කළේ ඉන්දීය…

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවයි
කාලීන පුවත්

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවයි

වෙනිසියුලාවේ අමෙරිකානු මෙහෙයුම් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හෙට (05) දිනයේදී හදිසි රැස්වීමක් කැඳවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු ග්‍රහණයට ගැනීමෙන් අනතුරුව මේ සම්බන්ධව…

ටෙස්ලා අභිබවා BYD ඉදිරියට
කාලීන පුවත්

ටෙස්ලා අභිබවා BYD ඉදිරියට

2025 වසරේ ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදකයා බවට චීනයේ BYD සමාගම පත්වී තිබේ. ටෙස්ලා සමාගමේ වාහන අලෙවිය අඛණ්ඩව දෙවන වසරටත් පහත වැටීම හේතුවෙන් මෙලෙස ඔවුන්ගේ ප්‍රභලම ප්‍රතිවාදියා වූ BYD සමාගමට ඔවුන් අභිබවා යාමට හැකි වී…

ආණ්ඩුවේ සත්ත්ව අයිතිවාසිකම් වැඩසටහන් රටම ලෝකය හමුවේ කොන් වන පොටක්
එතෙර - මෙතෙර

ආණ්ඩුවේ සත්ත්ව අයිතිවාසිකම් වැඩසටහන් රටම ලෝකය හමුවේ කොන් වන පොටක්

සත්ත්ව අයිතිවාසිකම් යන්න මෑත වසර කිහිපය තුළ ලෝකයේ ප්‍රධානතම සදාචාරාත්මක සහ ප්‍රතිපත්තිමය ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. එය මීට පෙර සත්ත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් අතර පමණක් පැවති සුළු මාතෘකාවක් පමණක් වුව ද, දැන් එය නීති සම්පාදනයට, රජයේ…

ඉදිරි දිනවලදී වැසි තත්ත්වයේ වැඩිවීමක්
කාලීන පුවත්

ඉදිරි දිනවලදී වැසි තත්ත්වයේ වැඩිවීමක්

පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ හේතුවෙන් ජනවාරි 05 දින සිට ඉදිරි දිනවලදී උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුඑ වන බව එම දෙපාර්තමේන්තුව…

error: Content is protected !!