වියපත් වන විට උදරය එල්ලා වැටෙන්නේ ඇයි?
මැදි වයසට එන විට උදරය එල්ලා වැටීම ගැහැනු පිරිමි දෙපක්ෂයටම බලපාන ගැටලුවකි. පිරිමින්ට කෙසේ වෙතත් කාන්තාවන්ට නම් මෙය සිත් වේදනා ඇති කරවන තත්ත්වයක් වේ. ඒ මෙයින් සිරුරේ හැඩය වෙනස් වී විකෘති පෙනුමක් ඇති විය හැකි…
මැදි වයසට එන විට උදරය එල්ලා වැටීම ගැහැනු පිරිමි දෙපක්ෂයටම බලපාන ගැටලුවකි. පිරිමින්ට කෙසේ වෙතත් කාන්තාවන්ට නම් මෙය සිත් වේදනා ඇති කරවන තත්ත්වයක් වේ. ඒ මෙයින් සිරුරේ හැඩය වෙනස් වී විකෘති පෙනුමක් ඇති විය හැකි…
ලොව පුරා හින්දු බැතිමතුන් අද දීපවාලි උත්සවය සමරනවා. හින්දු බැතිමතුන් දීපවාලි දිනයේදී අවිද්‍යාවේ අන්ධකාරය පරදවා, ප්‍රඥාවේ ආලෝකය අපේක්ෂාවෙන් පුද පූජාවන්හි නිතර වීම සිදු කරනවා. කොවිඩ් වසංගත තත්ත්වය යම් තාක් දුරට පාළනය වී ඇතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ…
ලබන 08 වැනිදා පාසල් ආරම්භ කිරීමට අදාළව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සඳහා සියලු අධ්‍යන කාර්ය මණ්ඩල, සියලු අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින් ද, සේවයට කැඳවිය යුතු බව, නිකුත්…
කාබනික පොහොර අර්බුදය මේ වන විට දිගින් දිගටම වර්ධනය වනු මිස විසඳෙන පිළිවෙතක් පෙනෙන්නට නොමැත. ජනාධිපතිවරයා ස්කොට්ලන්තයේ පැවැත්වෙන ලෝක දේශගුණික විපර්යාස සමුළුවට සහභාගි වූ අවස්ථාවේ පැවැසුවේ ලංකාව කාබනික පොහොරින් ස්වයංපෝෂිත වන රටක් බවට පරිවර්තනය කරනා…
සාම්ප්‍රදායික අය-වැයකින් එහා ගිය නව දැක්මක් සහ වැඩපිළිවෙළක් සහිත අය-වැයක් මෙවර රටට ඉදිරිපත් කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති ලේකම්, ආචාර් ය පී.බී. ජයසුන්දර මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය. හරිත ආර්ථිකයක්,…
වියළි කලාපය කිව්වම හිතට දැනෙන්නේ ශුෂ්ක බවින් පිරුණු දේශගුණික කලාපයක් . නමුත් වියළි කලාපයේ පිහිටි මිහිදුමින් පිරුණු අපූරු කඳු ගැටයක් ගැනයි මේ කතා කරන්න යන්නේ. රිටිගල කන්ද කියන්නේ සොබාදහමේ විස්මිත නිර්මාණයක්. අනුරාධපුර- හබරණ මාර්ගයේ හබරණ…
කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් හා මෙරට LNG සැපයුම අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට ලබාදීමට එරෙහිව අද(03) දහවල් ඛනිජතෙල්, වරාය, විදුලිය සහ ජල සම්පාදන ආයතන ඉදිරිපිට විරෝධතාවයක නිරතවීමට එහි සේවකයින් තීරණය කර තිබේ. විරෝධතා හේතුවෙන් විදුලි…
2021 වසරේ කල් දමන ලද පාසල් විභාග පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය දින නියම කර තිබේ. විභාග කාල සටහන පහතින් දැක්වේ. *5 ශ්‍රේණිය ශිෂත්ව විභාගය – 2022 ජනවාරි මස 22 වන සෙනසුරාදා පැවැත්වේ. *අධ්‍යාපන පොදු සහතික පත්‍ර…
බුදු දහමේ ඉගැන්වෙන භාවනාවේ අවසන් අරමුණ වන්නේ නිර්වාණයයි. කෙසේ නමුත් කාලයත් සමග මේ භාවනාව විවිධාංගීකරණයකට ලක් ව තිබේ. එහිදී නිර්වාණය වැනි ලෝකොත්තර අරමුණු නොව අනේක විධ ලෞකික අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ද භාවනාව බොහෝ අය…
බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුරුමැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (2) මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයත් හේතුවෙන්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes