අදත් තද වැසි – දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ අවදානමක්
බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුරුමැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (2) මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයත් හේතුවෙන්…









