නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 2ක යළි ක්‍රියාත්මක කිරීම ජනවාරියේ
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ අලුත්වැඩියා කටයුතු සිදුකෙරන ජනන යන්ත්‍ර 2ක ජනවාරි මස 14 වනදා සහ ජනවාරි 18 වනදා ජාතික විදුලිබල පද්ධතිය හා එක් කිරීමට නියමිතව තිබේ. විදුලි බල මණ්ඩල නිවේදනයක් නිකුත් කරමින් ඒ බව…









