Author: Editor
මෙම වසරේ රේගු ආදායම ඉතිහාසගත ලෙස ඉහළට
වසරේ ගත වූ කාලය තුළ රුපියල් බිලියන 2,497ක වාර්තාගත ආදායමක් උපයා තිබෙන බව ශ්‍රී ලංකා රේගුව පවසයි. රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා සඳහන් කළේ 2025 වසර සඳහා මුදල් අමාත්‍යාංශය මඟින් රේගුවට ලබාදී තිබූ…
මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්
මහජන හදිසි අවස්ථා තත්ත්වය සැළකිල්ලට ගෙන නිකුත්කර තිබූ හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ (28) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ. ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතු කොටගෙන මහජන ආරක්ෂාව සහ…
2025 අල්ලස් නඩුවලින් රජයට ලක්ෂ 30 ක ආදායමක්
මෙම වසරේදී අල්ලස් නඩු පැවරීම් මගින් රජය රුපියල් ලක්ෂ 30 කට ආසන්න ආදායමක් උපයාගෙන ඇතැයි අල්ලස් කොමිසම සඳහන් කරයි. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙහි සහ කොළඹ මහාධිකරණයේ 2025 ජනවාරි 01 වැනිදා සිට නොවැම්බර් 30 වැනිදා දක්වා…
ප්‍රදේශ රැසකට මිලිමීටර 50 ඉක්මවූ වැසි
උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (29) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු…
ජාත්‍යන්තරයට ගිය අපේ කොත්තු රොටියේ මුල් හිමිකම කාත්තන්කුඩි මුස්ලිමුන්ට දෙමු ද?
ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතියේ ජනප්‍රියතම නවාංගයක් වන නාගරික ආහාර අතරේ වීදි ආහාර (Street Foods) වලට මුල් තැනක් හිමි වන බව රහසක් නොවේ. අද වන විට එහි අංක එකේ සන්නාමය වනුයේ විවෘත ආර්ථිකයත් සමඟ අප ජන…
මත්තල ගුවන්තොටුපළින් පිටවන ගුවන් මගීන්ට පණිවිඩයක්
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා විදෙස්ගතවන ගුවන් මගීන්ගෙන් අය කෙරෙන අපගමන බද්ද ඉවත් කර තිබේ.ඒ ඊට අදාළව මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේකයක් නිකුත් කරමින්ය. ඒ අනුව හෙට (29) සිට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා මෙරටින් පිටත්වන ගුවන්…
පාසල් සිසුන් කෙටි ආහාරවලට වහ වැටිලා
පාසල්වල සිසුන් වැඩි වශයෙන් අඩු මිලකින් යුත් සහ පෝෂණ මට්ටමින් අඩු කෙටි ආහාර (Snacks) සඳහා වැඩි නැඹුරුවක් දක්වන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්‌යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය මගින් කරන ලද අධ්‍යයනයකදී අනාවරණය කරගෙන ඇත.…
ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹට එන්න විශේෂ ප්‍රවාහන සේවා
ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹට පැමිණීම සඳහා අද (28) සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරි සංඛ වීරසුරිය සඳහන් කළේ පළාත් කිහිපයක සිට ඒ සඳහා බස් රථ…
ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (28) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු…









