ලොකු වැඩක් කළ විශේෂඥ මනෝ වෛද්‍ය “පොඩි හරිස්චන්ද්‍ර ” – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
අප වෛද්‍ය ශිෂ්‍යයන් ලෙස උණවටුන මානසික රෝහල් සායනවලට පැමිණි මුල් අවධියේ, එවකට එහි සේවය කළ ප්‍රවීණ විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ. හරිස්චන්ද්‍ර ගුරුතුමා හමුවේ රෝගීන් පිළිබඳ විස්තර වාර්තා කිරීමට අපට සිදු වූයේ යම් චකිතයකින් යුතුව ය.ඒ…









