HIV අසාදිතයින් සංඛ්‍යාව ඉහළට
මෙරටින් වාර්තා වන HIV අසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි ජාතික ලිංගාශ්රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය පවසයි.ඒ අනුව පසුගිය වසරේදී, මෙරටින් හදුනා ගෙන ඇති නව HIV අසාදිතයින් සංඛ්‍යාව 860ක්. වාර්තා වන සමස්ත HIV අසාදිතයින් සංඛ්‍යාව…









