ඉන්ෆ්ලුවෙන්සා ශීඝ්‍ර ව්‍යාප්තියක්
කාලීන පුවත්

ඉන්ෆ්ලුවෙන්සා ශීඝ්‍ර ව්‍යාප්තියක්

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මේ දිනවල මෙරට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. වසංගත රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම සඳහන් කළේ, පසුගිය සතියේ සිට ඒම තත්ත්වය වාර්තා වන බවයි.

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි
කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නව නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.මෙම අනතුරු ඇඟවීම ඊයේ (07) රාත්‍රී 7:00 සිට අද ( 08) රාත්‍රී 7:00 දක්වා පැය 24 ක කාලයක් සඳහා…

ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර ගලවා අන්තිමේ නිරුවත් වුණේ කවුද? – සුනිල් කන්නගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර ගලවා අන්තිමේ නිරුවත් වුණේ කවුද? – සුනිල් කන්නගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර රාජ්‍ය බලයෙන් ඉවත් කර ඇත. මෙසේ ලියන මම ඥානසාර හාමුදුරුවන්ගේ බොහෝ හැසිරීම්වලට එරෙහිව අදහස් පළ කළ හා අදටත් ඒ මතයේම පිහිටා ඇති අයෙක් මි. මගේ අදහස උන්වහන්සේ සාධාරණ සටනක් අසාධාරණ ලෙස…

කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්
කාලීන පුවත්

කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

කළුතර ප්‍රදේශ කිහිපයකට අද(08) පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කළේ කෙත්හේන ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බවයි.…

හයිටි රාජ්‍යයේ සාමසාධක රාජකාරි සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමට පොලිස්පතිගෙන් සුභාශිංසන
කාලීන පුවත්

හයිටි රාජ්‍යයේ සාමසාධක රාජකාරි සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමට පොලිස්පතිගෙන් සුභාශිංසන

එක්සත් ජාතීන්ගේ සාමසාධක පොලිස් රාජකාරි සඳහා හයිටි රාජ්‍ය වෙත පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් 185 දෙනෙකුගෙන් යුත් විශේෂ කණ්ඩායමකට උපදෙස් ලබා දීම සහ සුභාශිංසන පිරිනැමීම පොලිස්පති…

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 17 ඉක්මවයි
කාලීන පුවත්

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 17 ඉක්මවයි

වසරේ ගතවූ කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා තිබේ.සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කර ඇති වාර්තාවකට අනුව ජනවාරි පළමුවැනිදා සිට සැප්තැම්බර් 14 වැනි දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,717,028කි. මේ අතර…

මරණ දඬුවමට පෙරම බන්ධනාගාරයේදී අනෝජන්ට ප්‍රහාරයක්?
එතෙර - මෙතෙර

මරණ දඬුවමට පෙරම බන්ධනාගාරයේදී අනෝජන්ට ප්‍රහාරයක්?

සවුදි අරාබියේදී මරණීය දණ්ඩනයට නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයකු වන සිවරාසා අනෝජන් බන්ධනාගාරය තුළදී සෙසු රැඳවියන් පිරිසකගේ ප්‍රහාරයකට ලක්ව හිසට තුවාල ලබා ඇතැයි වාර්තා වීමත් සමඟ ඔහුගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් යළිත් බරපතළ අවධානයක් යොමුව…

2027 වසරට අදාළ අයවැය අද පාර්ලිමේන්තුවට
කාලීන පුවත්

2027 වසරට අදාළ අයවැය අද පාර්ලිමේන්තුවට

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම අද (07) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතව තිබේ.පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය 25 වැනිදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදීයි මේ සඳහා අනුමැතිය හිමිවී තිබේ. මුදල්…

පළාත් රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

පළාත් රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල සහ අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ…

මන්නාරමේ වැලිපර අට සංචාරක වැඩසටහන අටුව කඩා පුටුව හැදීමක් ද?
හරිත දනව්ව

මන්නාරමේ වැලිපර අට සංචාරක වැඩසටහන අටුව කඩා පුටුව හැදීමක් ද?

මන්නාරම යනු ශ්‍රී ලංකාවේ භූගෝලීය, පාරිසරික හා ඛනිජමය වශයෙන් සුවිශේෂී ප්‍රදේශයකි. මුහුදත් ගොඩබිමත් අතර පිහිටි එහි වැලිපර, වෙරළබඩ පරිසර පද්ධති, ලවණ තෙත්බිම්, මුහුදු ජීවීන් සහ පක්ෂි විවිධත්වය මන්නාරමට අනන්‍ය පාරිසරික වටිනාකමක් ලබා දෙයි. එවැනි පසුබිමක…

error: Content is protected !!