විවාහ මංගල උත්සව සඳහා පනවා තිබූ සීමා ලිහිල් වෙයි
කොවිඩ් වසංගතය හේතුවෙන් විවාහ මංගල උත්සව ඇතුළු ක්රියාකාරකම් කිහිපයක් සඳහා පනවා තිබූ සීමා ලිහිල් කරමින් නව සෞඛ්ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්ය සේවා අධ්යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇත. ඒ අනුව විවාහ මංගල උත්සව ශාලාවන්හි අමුත්තන්…









