තවත් කොවිඩ් ආසාදිත මරණ 18ක්
පසුගිය 30 වෙනිදා සිදුව ඇති කොවිඩ් ආසාදිත මරණ 18 ක් සෞඛ්ය අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (31)තහවුරු කළේය. මෙම මරණ අතර පිරිමි පුද්ගලයෝ 10 දෙනෙක් සහ කාන්තාවෝ 8 දෙනෙක් වෙති. මේ අතර තවත් කොවිඩ් ආසාදිතයන් 542 දෙනෙකු…
පසුගිය 30 වෙනිදා සිදුව ඇති කොවිඩ් ආසාදිත මරණ 18 ක් සෞඛ්ය අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (31)තහවුරු කළේය. මෙම මරණ අතර පිරිමි පුද්ගලයෝ 10 දෙනෙක් සහ කාන්තාවෝ 8 දෙනෙක් වෙති. මේ අතර තවත් කොවිඩ් ආසාදිතයන් 542 දෙනෙකු…
“කොහු මිටි හරස් කර ගැනීම”යනුවෙන් හඳුන්වන ජන වහරක් තිබේ.ඉන් හැඟවෙනුයේ ගෘගස්ථ අර්බුදයකි.මක් නිසා ද කොස්ස යනු කිසි විටෙකත් නිවසින් පිටතට නොගන්නා ගෘහ උපකරණයක් බැවිනි.කාලයක් පටන් දිනෙන් දින මෝරමින් පැමිණි ආණ්ඩුව ඇතුළේ තිබූ “කොහු මිටි හරස්…
පාසල්වල 10,11,12 සහ 13 ශ්රේණිවල අධ්යයන කටයුතු නොවැම්බර් 8 වැනිදා ආරම්භ කරන බව අධ්යාපන අමාත්යාංශය පවසයි. මේ පිළිබඳව අදහස් දැක්වූ අධ්යාපන අමාත්ය දිනේෂ් ගුණවර්ධන පවසන්නේ දිවයිනේ සියලුම පාසල් හි ප්රාථමික අංශ අධ්යයන කටයුතු මේ වන…
ජනතාව වෙත මූල්යමය ණය පහසුකම් සැපයීමේදී ශ්රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB)අසාදු ලේඛණ ගතව සිටීම ණය ලබා නොදීමට හේතුවක් කර නොගන්නැයි ශ්රී ලංකා මහා බැංකුව බැංකු නොවන මූල්ය ආයතනවලින් ඉල්ලීමක් කර තිබෙනවා. පවත්නා කෝවිඩ් වසංගත…
මළවුන් උදෙසා දෙනු ලබන දන් පින් පිළිබඳව අප සමාජයේ බෞද්ධයන් තුළ විවිධාකාර මතිමතාන්තර පවතින බව පෙනේ. ඒ සඳහා හේතු වී ඇත්තේ එම දන් පින් සම්බන්ධයෙන් වන මතිමතාන්තර ප්රාදේශීය වශයෙන් ද විවිධ විෂම ස්වරූපයක් ගැනීම ය.…
‘කාබනික’ යන්න මේ දිනවල අපට නිතරම ඇසෙන වචනයක් බවට පත්ව හමාරය. ඒ කාබනික පොහොර, කාබනික වගාව ආදිය නිතරම පාහේ මාධ්යවලින් කියවෙන නිසාය. අප රටේ පමණක් නොව අග්නිදිග ආසියාවේම රටවල් බොහොමයක් කාබනික වගාව පිළිබඳ දැඩි උනන්දුවක්…
දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය, ආසන්න වශයෙන් බස්නාහිර දෙසට ගමන් කර ශ්රී ලංකාවේ නැගෙනහිර වෙරළ දෙසට ගමන් කිරීමට ඉඩ ඇත. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. දිවයිනේ බොහෝ…
මැදවච්චිය බර්ටි පේ්රමලාල් දිසානායක ආර්ථික මධ්යෂ්ථානයට යළි පණ දීමට උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා කටයුතු කළේය. ඒ අනුව උතුරු මැද පළාත් පාලන දෙපාර්තමේන්තුව සතුව තිබූ මැදවච්චිය බර්ටි පේ්රමලාල් දිසානායක ආර්ථික මධ්යස්ථානය ඉදිරියේදී විවෘත…
ශ්රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව සංවිධානය කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි මල් දින සැමරුමේ පළමු පොපි මල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ (26දා) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්රී ලංකා සේවා මුක්ත භට සංගමයේ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes