පාසල් ඇරඹීමට විශේෂ චක්රලේඛයක්
ලබන 08 වැනිදා පාසල් ආරම්භ කිරීමට අදාළව විශේෂ චක්රලේඛයක් නිකුත් කර තිබේ. අධ්යාපන අමාත්යාංශය පැවසුවේ, එම ශ්රේණිවල අධ්යයන කටයුතු සඳහා සියලු අධ්යන කාර්ය මණ්ඩල, සියලු අනධ්යන කාර්ය මණ්ඩල සාමාජිකයින් ද, සේවයට කැඳවිය යුතු බව, නිකුත්…









