එන්නත් දෙකම ලබා නොගත් පිරිසට පොදු ස්ථාන වෙත ඇතුළු වීම තහනම්
කාලීන පුවත්

එන්නත් දෙකම ලබා නොගත් පිරිසට පොදු ස්ථාන වෙත ඇතුළු වීම තහනම්

කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා නොගත් පිරිසට පොදු ස්ථාන වෙත ඇතුළු වීම තහනම් කිරීමට නීතිමය අනුමැතිය හිමිව තිබේ. අද (08) පාර්ලිමේන්තුමේන්තුවේ දී මේ පිළිබඳ අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර සිටියේ, නීතිපතිවරයා…

ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම සමාධි පිළිම වහන්සේගේ වියෝවෙන් අසරණ වූ තොළුවිල
උරුමයක අසිරිය

ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම සමාධි පිළිම වහන්සේගේ වියෝවෙන් අසරණ වූ තොළුවිල

අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව පිළිබඳව රට පුරා පැතිර ගත් වැරදි මතයක් තිබේ. එනම්, එය අනුරාධපුර මහමෙවුනා උයනේ පිහිටා ඇති බවකි. එහෙත් සත්‍ය ලෙසම අනුරාධපුර සමාධි පිළිමය හා මහමෙවුනා උයන අතර කිසිම සම්බන්ධයක් නැත. එය සැබැවින්ම…

සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීම්
කාලීන පුවත්

සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීම්

රට විවෘත කර ඇති තත්වයක් මත ජනතාව වගකීමෙන් තොරව හැසිරෙන බව නිරීක්ෂණය වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි. දින 20කට පසුව මෙරට දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව පෙරේදා (05)…

අනුරපුර සමාධි පිළිමය අද්දර අසරණ සුනඛයන්ට මවක මෙන් පිහිට වූ ධනවතී ගේ දුක්බර අද දවස
එතෙර - මෙතෙර

අනුරපුර සමාධි පිළිමය අද්දර අසරණ සුනඛයන්ට මවක මෙන් පිහිට වූ ධනවතී ගේ දුක්බර අද දවස

ශ්‍රී ලංකාවේ ඇති අනේක විධ බුද්ධ ප්‍රතිමා අතුරින් බුද්ධ කරුණාව විශිෂ්ටතම අයුරින් මූර්තිමත් වන බුද්ධ ප්‍රතිමාව කුමක්දැයි විමසුවහොත් ඒ සඳහා බොහෝ දෙනකු එක්වරම දෙන පිළිතුරක් තිබේ. එනම් අනුරාධපුර මහ මෙව්නා උයනේ ඇති සමාධි පිළිමය යන්න…

සියඹලංගමුවේ ඇතා,දළ පූට්ටුවා ගල්ගමුවේ දීම යළි “පණ” ලබති
සතුන්ටත් හිමි අපේ ලෝකය

සියඹලංගමුවේ ඇතා,දළ පූට්ටුවා ගල්ගමුවේ දීම යළි “පණ” ලබති

ගල්ගමුව ප්‍රදේශයේ දිවි ගෙවමින් සිටිය දී පසුගිය කාලයේ ඛේදනීය අකල් මරණවලට ලක්වු සියඹලංගමුව සහ දළපූට්ටුවා යන හස්තීන් ගේ සජීවී ප්‍රමාණයේ අනුරූ ද සහිතව ගල්ගමුවේ ඉදි කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය තැනීමේ කටයුතු කඩිනම්…

මත්පැන් මිල ඉහළ දැමීම ගැන දැනුම් දීමක්
කාලීන පුවත්

මත්පැන් මිල ඉහළ දැමීම ගැන දැනුම් දීමක්

මත්පැන් නිෂ්පාදිත සමාගම් විසින් රජයේ හෝ සුරාබදු දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව මත්පැන් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබාදෙන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා මත්පැන් නිෂ්පාදිත සමාගම්වලට දැනුම් දී තිබේ. මත්පැන් මිල වැඩි…

දුම්වැටියටත් මිල සූත්‍රයක් ?
කාලීන පුවත්

දුම්වැටියටත් මිල සූත්‍රයක් ?

දුම්වැටියක මිල තීරණය කිරීම සඳහා ඉදිරිපත් කළ මිල සූත්‍රය හේතුවෙන් ඉදිරි අයවැයේ දී දුම්වැටි මිල ඉහළ යා හැකි බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි. මිල සූත්‍රයට අනුව සෑම…

ඉදිරි සාගතයකදි අපිට “බජිරි”ත් නැතිවේවිද?
එතෙර - මෙතෙර

ඉදිරි සාගතයකදි අපිට “බජිරි”ත් නැතිවේවිද?

මහ කන්නය වෙනුවෙන් ගොවීන්ගෙන් 80% ක් කුඹුරට ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කීවද ගොවි සංවිධාන පවසන්නේ කිහිප දෙනෙකු හැර බහුතරයක් තවමත් සිටින්නේ නිවෙස්වල බවය. එයට හේතුව රසායනික පොහොර නොමැතිවීමය. රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක…

වියපත් වන විට උදරය එල්ලා වැටෙන්නේ ඇයි?
විනිවිද සායනය

වියපත් වන විට උදරය එල්ලා වැටෙන්නේ ඇයි?

මැදි වයසට එන විට උදරය එල්ලා වැටීම ගැහැනු පිරිමි දෙපක්ෂයටම බලපාන ගැටලුවකි. පිරිමින්ට කෙසේ වෙතත් කාන්තාවන්ට නම් මෙය සිත් වේදනා ඇති කරවන තත්ත්වයක් වේ. ඒ මෙයින් සිරුරේ හැඩය වෙනස් වී විකෘති පෙනුමක් ඇති විය හැකි…

දීපවාලි උත්සවය අදයි
කාලීන පුවත්

දීපවාලි උත්සවය අදයි

ලොව පුරා හින්දු බැතිමතුන් අද දීපවාලි උත්සවය සමරනවා. හින්දු බැතිමතුන් දීපවාලි දිනයේදී අවිද්‍යාවේ අන්ධකාරය පරදවා, ප්‍රඥාවේ ආලෝකය අපේක්ෂාවෙන් පුද පූජාවන්හි නිතර වීම සිදු කරනවා. කොවිඩ් වසංගත තත්ත්වය යම් තාක් දුරට පාළනය වී ඇතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ…

error: Content is protected !!