අය-වැයෙන් අධ්යාපනයට 7.51%ක් – රජයේ වියදම් බිලියන 33කින් අඩු වෙයි
ඉතිහාසයේ පළමු වතාවට අධ්යාපනය සඳහා සියයට 7.51ක් මෙවර අය වැයෙන් වෙන් කෙරේ. වසර විසි පහකට අධිකට ආසන්න කාලයක් පැවති ගුරු-විදුහල්පති වැටුප් විසමතාව ඉවත් කිරීමට අයවැයෙන් අමතර රුපියල් කෝටි 3,000ක මුදලක් වෙන් කරන බව මුදල් ඇමැති…









