සඳහිරු සෑය අද සසුනට පිදෙයි
කාලීන පුවත්

සඳහිරු සෑය අද සසුනට පිදෙයි

තිස් වසරක කුරිරු යුද්ධයෙන් මාතෘ භූමිය මුදා ගැනීමට දිවි හිමියෙන් කැප වූ රණවිරුවන් සිහි කරමින් ඉදි වන සඳහිරු සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අද (18) සවස 4.30ට මහා…

60 ට වැඩි අයට කොවිඩ් එන්නතේ තුන්වැනි මාත්‍රාව
කාලීන පුවත්

60 ට වැඩි අයට කොවිඩ් එන්නතේ තුන්වැනි මාත්‍රාව

වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබාදීම හෙට (17) සිට ආරම්භ කරන බව වාර්තා වෙයි. අනුරාධපුර, අම්පාර දිස්ත්‍රික්ක මෙන්ම බස්නාහිර සහ දකුණු පළාත්වල අවුරුදු 60ට වැඩි අයට පළමුව තුන්වෙනි මාත්‍රාව ලෙස…

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50කට වහයි
කාලීන පුවත්

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50කට වහයි

බොරතෙල් ගෙන්වීම තාවකාලිකව නවත්වා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට දින 50 ක් වසා තැබෙනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. ණය පහසුකම් ලබාගෙන ඩොලර් හිඟය මඟහරවා ගත් වහා නැවත බොරතෙල් ගෙන්වීම අරඹා…

සැබෑ පත්තර කාරයාට වැදුණු කැළෑ පත්තරේ
නිතර නොඇසෙන කතා

සැබෑ පත්තර කාරයාට වැදුණු කැළෑ පත්තරේ

සජීව විජේවීර යනු වත්මන් මාධ්‍යවේදීන් අතුරින් විශේෂයෙන් කැපී පෙනෙන චරිතයකි.මිනිසුන්,සතා සීපාවා,ගහ කොළ ඇතුළු සොබා දහමේ උරුමයන් සම්බන්ධයෙන් අතිශය සංවේදී ද්‍රෂ්ඨියකින් යුතුව මාධ්‍ය කලාව හසුරුවන සජීව ලොව කිසිදු ආගමක දහමකට අයත් නොවූ පසු කාලීන විච්වූරණයක් වන…

බොදු බැතියත් පරිසර බැතියත් එක්ව වඩවා ගත හැකි සිරිපා ගමනක් !
හරිත දනව්ව

බොදු බැතියත් පරිසර බැතියත් එක්ව වඩවා ගත හැකි සිරිපා ගමනක් !

තවත් ශ්‍රී පාද වන්දනා සමයක් අත ළඟටම ඇවිත්. අතීතයේ තෙරුවන කෙරෙහි ඇති අචල වූ ශ්‍රද්ධා භක්තිය මුල්කොට ශ්‍රී පාදස්ථානයට පිවිසි නැත්නම් ශ්‍රී පාදය කරුණා කළ පිරිසට අමතරව වර්තමානයේ පරිසර ලෝලීන් ද මේ අසිරිමත් වන පාරාදීසය…

කොවිඩ් අවදානම යළිත් ඉහළට
කාලීන පුවත්

කොවිඩ් අවදානම යළිත් ඉහළට

ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයින් 723 දෙනා සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 548,784 දක්වා ඉහළ ගියා. එමෙන්ම මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 13,950 දක්වා ඉහළ ගියේ කොරෝනා මරණ 23ක් ඊයේ වාර්තාවීමත් සමගයි.

අසරණ සතුන්ට අසීමිතව පිහිට වූ මිහිපිට දෙවියකු පිළිබඳ මතක සටහනක්
එතෙර - මෙතෙර

අසරණ සතුන්ට අසීමිතව පිහිට වූ මිහිපිට දෙවියකු පිළිබඳ මතක සටහනක්

මිනිසකු ලෙස ඉපදී, මිනිසකු ලෙස ජීවත් වී, මිනිසකු ලෙස මිය යාම ඉතාමත් ශ්‍රේෂ්ඨ වූවකි. නමුත්  මිනිසකු ලෙස ඉපදුනත්,  මිනිසකු ලෙසින් ජීවත් වීම සහ මිනිසකු ලෙසින් මියයාම අද සමාජය තුළ වෙසෙන මිනිසුන් වෙතින් දක්නට ලැබීම විරල…

ගැහැණු පිරිමි දෙකොටසටම බලපාන ලිංගික දුබලතා
ඉරා අදුරුපට

ගැහැණු පිරිමි දෙකොටසටම බලපාන ලිංගික දුබලතා

මනෝ වෛද්‍ය සායනයකට ආ හතලිස් තුන් හැවිරිදි පුද්ගලයෙක්  ලිංගික අප්‍රාණිකත්වයෙන් පෙළීම මත තමන්ට කිසිදා විවාහයක් කරගත නොහැකි බව පවසා සිටියා. එහි දී ඔහු වැඩි දුරටත් කියා සිටියේ තමන් වයස අවුරුදු විසි ගණන් වල මුල හරියේ…

error: Content is protected !!