සමාජ මාධ්‍ය ජායාරූපයක් නිසා රාජ්‍ය අමාත්‍ය කලබල වෙයි
කාලීන පුවත්

සමාජ මාධ්‍ය ජායාරූපයක් නිසා රාජ්‍ය අමාත්‍ය කලබල වෙයි

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිදුකෙරන බවට චෝදනා එල්ලවන නීති විරෝධී මෝර මසුන් ඇල්ලීමේ ධිවර කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට වහාම පියවර ගත් බව ධීවර වරාය සංවර්ධනය, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කර…

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතී
කාලීන පුවත්

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතී

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම ලබන 26 වනදා දක්වා සති දෙකක කාලයක් සඳහා අත්හිටුවා තිබේ. කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර ලබා දීම හා දෙසැම්බර් 31 දක්වා කාලය තුල ලබා ගත යුතු බලපත්‍ර නිකුත්…

තෙවන මාත්‍රාවකට අනුමැතිය
කාලීන පුවත්

තෙවන මාත්‍රාවකට අනුමැතිය

දුර්වල ප්‍රතිශක්තීකරණයක් සහිත පුද්ගලයන්ට කොරෝනා මර්දන 03 වන මාත්‍රාවක් ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක මණ්ඩලය අනුමැතිය දි තිබෙනවා. එමෙන්ම සයිනොෆාම් හෝ සයිනොවැක් යන එන්නත් ලබාගත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ටද 03 වන මාත්‍රාවක්…

තිරිඟු පිටි හා සිමෙන්ති මිලත් ඉහළට
කාලීන පුවත්

තිරිඟු පිටි හා සිමෙන්ති මිලත් ඉහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති සහ තිරිඟු පිටි මිල ඉහල දැමීමට එම සමාගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 50ක බරින් යුත් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 93කින් ඉහළ දමා ඇත. ඒ අනුව සිමෙන්ති කොට්ටයක…

බස් සංගම් වලින් ඉල්ලීමක්
කාලීන පුවත්

බස් සංගම් වලින් ඉල්ලීමක්

පළාත් අතර දුර ගමන් සේවා බස්රථ ධාවනයට කඩිනමින් පියවර ගත යුතු බවට ලංකා පෞද්ගලික බස් රථ වෘත්තිකයන්ගේ පොදු ජන සේවක සංගමය පවසනවා. ඒ, ඊයේ ගාල්ලේ පවතී මාධ්‍ය හමුවක් අමතමින්. වැඩිදුරටත් අදහස් දක්වමින් එම සංගමය පෙන්වා…

අන්තර් පළාත් බස් ධාවනය 21 වනදා සිට
කාලීන පුවත්

අන්තර් පළාත් බස් ධාවනය 21 වනදා සිට

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති සංචරණ සීමා ලබන 21 වනදා ඉවත් කිරීමත් සමග දැනට පළාත් තුලට පමණක් සීමා කර ඇති පොදු ප්‍රවාහ කටයුතු දිවයින පුරා සිදු කිරීමට අවස්ථාව ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු…

නීතිපති අධිකරණයට සැඟවූ අලි පැටවුන් ජාවාරමේ සැබෑ තත්ත්වය
සතුන්ටත් හිමි අපේ ලෝකය

නීතිපති අධිකරණයට සැඟවූ අලි පැටවුන් ජාවාරමේ සැබෑ තත්ත්වය

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව කැලයෙන් අලි – ඇතුන් අල්ලා ගෘහාශ්‍රිත කිරීම නීති විරෝධී ක්‍රියාවකි. එසේ අල්ලා ගනු ලබන සතුන් නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීමේ හැකියාවක් ද නොමැත. මෙවන් නීතිමය තත්ත්වයන් ගොඩනගා ඇත්තේ ස්වාභාවික වාසස්ථානවල…

අනිත් අය කියන ඒවා ඇහෙනවා. ඒත් කියන්නේ මොනවද කියලා හරියටම තේරෙන්නේ නෑ. මේකට හේතුව කන් ඇසීමේ දුර්වලකමක්ද?
විනිවිද සායනය

අනිත් අය කියන ඒවා ඇහෙනවා. ඒත් කියන්නේ මොනවද කියලා හරියටම තේරෙන්නේ නෑ. මේකට හේතුව කන් ඇසීමේ දුර්වලකමක්ද?

     ” සමහර වෙලාවට මට අනිත් අය කියන ඒවා ඇහෙනවා. ඒත් ඒ කියන්නේ මොනවද කියලා හරියටම තේරෙන්නේ නෑ. මේකට හේතුව මගේ කන් ඇසීමේ දුර්වලකමක්ද? “     මෙය කන් ඇසීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට තිබෙන…

ලබන වසරේ රජයේ වියදම් අඩු වෙයි
කාලීන පුවත්

ලබන වසරේ රජයේ වියදම් අඩු වෙයි

ලබන වසරේ අයවැය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කළේය. ඒ අනුව ලබන වසරේ රජයේ වියදම පසුගිය වසරට වඩා රුපියල් කෝටි 3,300කින් අඩු කොට තිබෙනවා. පසුගිය වසරේ රජයේ…

error: Content is protected !!