ඉදිරි සතිය අවදානම් – සෞඛ්ය අංශ අනතුරු අඟවයි
සෞඛ්ය පිළිවෙත්වලට ජනතාව අනුගතව කටයුතු නොකළ හොත් ඉදිරියේදී රට යළි සෞඛ්ය අවදානමකට ලක්විය හැකි බව සෞඛ්ය අංශ අනතුරු අඟවයි. සංචරණ සීමා නොතකමින් ඉකුත් සති අන්තයේදී බොහෝ පිරිස් විවිධ ප්රදේශයන්හි සංචාරවල නිරත වී සිටිනු දක්නට ලැබුණු…









