රනිල්ගේ නඩුව අද යළි කැඳවයි
කාලීන පුවත්

රනිල්ගේ නඩුව අද යළි කැඳවයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුව අද යළි කැඳවීමට නියමිතයි. ඒ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදීයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ…

අදත් වැසි ස්වල්පයක්
කාලීන පුවත්

අදත් වැසි ස්වල්පයක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වල අද (29) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද සහ…

2026 ලොව හොඳම සංචාරක ගමනාන්ත 25 අතරට යාපනයත්-Lonely Planet නම් කරයි
නිතර නොඇසෙන කතා

2026 ලොව හොඳම සංචාරක ගමනාන්ත 25 අතරට යාපනයත්-Lonely Planet නම් කරයි

ලෝකයේ වඩාත්ම ගෞරවනීය සංචාරක මාර්ගෝපදේශක ආයතනයක් වන ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) ආයතනය විසින් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට විශිෂ්ට පිළිගැනීමක් ලබා දෙමින්, 2026 වසරේ සංචාරය කිරීමට සුදුසුම ගමනාන්ත 25 අතරට යාපනය නම් කර ඇත. ශ්‍රී ලංකාවේ…

කලා තරු වෙනුවට “අපරාධ තරු” බිහි කරන අපේ ජනමාධ්‍ය – ​හිටපු මානව විද්‍යා මහචාර්ය ප්‍රණීත් අභයසුන්දර
එතෙර - මෙතෙර

කලා තරු වෙනුවට “අපරාධ තරු” බිහි කරන අපේ ජනමාධ්‍ය – ​හිටපු මානව විද්‍යා මහචාර්ය ප්‍රණීත් අභයසුන්දර

​මේ දිනවල අප සමාජයේ බහුතරයකගේ අවධානය සංවිධානාත්මක අපරාධ කෙරෙහි යොමු වී තිබේ. ඒ නිසාම එම සමාජමය ඉල්ලුම මත පදනම්ව විවිධ මාධ්‍ය මඟින් එම සංවිධානාත්මක අපරාධ සම්බන්ධ පුවත් වඩාත් ආකර්ෂණීය ස්වරූපයෙන් ඉදිරිපත් කරනු ද දක්නා ලැබේ.…

මත්පැන් නිෂ්පාදන මත බදු අය කිරීමේ කාලය සංශෝධනය කරයි
කාලීන පුවත්

මත්පැන් නිෂ්පාදන මත බදු අය කිරීමේ කාලය සංශෝධනය කරයි

‍මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අයකිරීම සඳහා අදාළ වන රීති සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදාළ ගැසට් නිවේදනය…

ගෙවුණු සති 03 තුළ සංචාරකයන්ගේ පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක්
කාලීන පුවත්

ගෙවුණු සති 03 තුළ සංචාරකයන්ගේ පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක්

පසුගිය සති 03 තුළ පමණක් සංචාරකයන් 120,000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන් කළේ ඔක්තෝබර් මස 23වන දින වන විට සංචාරකයන් 119,670දෙනෙක් මෙරටට පැමිණ ඇති බවයි. ඒ අනුව…

විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන්ගේ අඩුවීමක්
කාලීන පුවත්

විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන්ගේ අඩුවීමක්

ශ්‍රී ලංකාවේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 2025 වසරේ මුල් මාස 06 තුළ 5%කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත මඟින් හෙළිවී තිබේ. මෙයට මූලික හේතුව වී ඇත්තේ දේශීය ආර්ථික…

ආණ්ඩුව අපරාධකරුවන් ගැන පිළිවෙත විවෘතව කිව යුතුයි – සුනිල් කන්නන්ගර, කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

ආණ්ඩුව අපරාධකරුවන් ගැන පිළිවෙත විවෘතව කිව යුතුයි – සුනිල් කන්නන්ගර, කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

​වැලිගම ප්‍රාදේශීය සභාපති ඝාතනය කළේ යැයි කියන සැකකරු ඉකුත් 26 වන දා සවස අත්අඩංගුවට ගත් පුවත දැන් උණුසුම් ලෙස සමාජ මාධ්‍යයේ බෙදා හැරෙමින් තිබේ. ඒ පුවත පමණක් නොව ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන දර්ශන ද…

ප්‍රදේශ රැසකට සිහින් වැසි වාර කිහිපයක්
කාලීන පුවත්

ප්‍රදේශ රැසකට සිහින් වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අද (28) බස්නාහිර, සබරගමුව, මධ්‍යම,…

දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව ලංකාවට
කාලීන පුවත්

දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව ලංකාවට

ඉන්දියාවේදී නිමාවට පත් වූ දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී තිබේ.ශ්‍රී ලංකාව මෙහිදී රන් 16ක්, රිදී 14ක් හා ලෝකඩ 10ක් සමඟින් පදක්කම් 40ක් දිනාගැනීමට සමත් වී තිබෙන බවයි වාර්තා…

error: Content is protected !!