ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය ඇරැඹේ
මේ වර්ෂය සඳහා ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ කර තිබෙන බවත්, මේ වර්ෂයේදී ග්‍රාම නිලධාරීන් නිවෙස්වලට නොපැමිණෙන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කරයි. 2025 ඡන්දහිමි නාමලේඛනයේ ඉවත්වන හා 2026 වර්ෂයට…









