අද පැය 22ක ජල කප්පාදුවක්
කාලීන පුවත්

අද පැය 22ක ජල කප්පාදුවක්

මහනුවර ප්‍රදේශ කිහිපයකට අද (08) සිට පැය 22ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්. මෙම ජල කප්පාදුව හෙට (08) පෙරවරු 6.00 සිට හෙට (09) සඳුදා…

රහත් යැයි කියන්නා ඉදිරියේ ඇඹුල් අච්චාරුවක් තබනු
එතෙර - මෙතෙර

රහත් යැයි කියන්නා ඉදිරියේ ඇඹුල් අච්චාරුවක් තබනු

වත්මන් ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයේ පොදු ආගමික අභිලාෂයන් අතර රහතුන් ‘පහළ කරවා ගැනීම’ ද මුල් තැනක් ගෙන තිබේ. මෙය අප රටේ මධ්‍යම පාන්තික ප්‍රජාව අතර පවතින ප්‍රධානතම ලෞකික අභිලාෂවලින් එකක් බව පෙනේ. එක් සමාජ ජාල…

සාමාන්‍ය පෙළ විභාගයේ උපකාරක පංති ගැන දැනුම්දීමක්
කාලීන පුවත්

සාමාන්‍ය පෙළ විභාගයේ උපකාරක පංති ගැන දැනුම්දීමක්

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය (2025) හේතුවෙන් එළඹෙන 11වනදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති පැවැත්වීම තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන…

හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කිරීමේ ගැසට්ටුව සම්මතයි
කාලීන පුවත්

හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කිරීමේ ගැසට්ටුව සම්මතයි

මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 104 කින් සම්මත විය. හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කිරීමට සමගි ජන බලවේගය විරෝධය සටහන් කළ අතර සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසයේ මන්ත්‍රී ගජේන්ද්‍ර…

ගෘහස්ථ ලාෆ් ගෑස් මිල ඉහළට
කාලීන පුවත්

ගෘහස්ථ ලාෆ් ගෑස් මිල ඉහළට

ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනපරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබේ.ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් ඉහළ දමා තිබේ. මිල සංශෝධනයට අනුව රුපියල් 4,250ක් ව පැවැති 12.5kg…

මුස්ලිම් කතුන් දෙස අමුතු ඇසකින් බලන්නේ ඇයි?
ඉරා අදුරුපට

මුස්ලිම් කතුන් දෙස අමුතු ඇසකින් බලන්නේ ඇයි?

පසුගිය දිනෙක මම ගම්පහ ආසන්නයේ මගේ මිතුරියකගේ නිවසේ පැවැති සාංඝික දානමය පුණ්‍ය කර්මයකට සහභාගී වීමි. සිංහල බෞද්ධ පරිසරයක ඉපිද හැදී වැඩී, සිංහල මාධ්‍යයෙන් පාසල් සහ සරසවි අධ්‍යාපනය ලැබූ මට එය කෙසේවත් නුහුරු නුපුරුදු අත්දැකීමක් නොවේ.…

T20 ලෝක කුසලානය අද ඇරඹේ
කාලීන පුවත්

T20 ලෝක කුසලානය අද ඇරඹේ

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන ICC 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (7) ආරම්භ වේ. තරගාවලිය ආරම්භ කරමින් අද තරග 3ක් පැවැත්වේ. ඉන් පළමු තරගය පාකිස්තානය හා නෙදර්ලන්තය අතර කොළඹ SSC…

222222222V සිරිලිය ගිණුම සහ ශිරන්ති
එතෙර - මෙතෙර

222222222V සිරිලිය ගිණුම සහ ශිරන්ති

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඉකුත් තුන්වන දා කොළඹ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ පැය හතරකට වැඩි කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින්…

අඩු මිලට මත්පැන් දීම සිහිනයක් – මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය
කාලීන පුවත්

අඩු මිලට මත්පැන් දීම සිහිනයක් – මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය

අඩු මිලකට මත්පැන් බෝතලයක් හඳුන්වාදෙන බවට රජය පොරොන්දු වූවත් ඉහළ දමා තිබෙන සුරා බද්ද සියයට දහඅටක (18%) වැට් බදු සහ සියයට දෙකයි දශම පහක (2.5%) සමාජ ආරක්ෂණ බද්ද ආදිය නිසා අඩු මිලට මත්පැන් බෝතලයක් ලබාදිය…

T20 ලෝක කුසලානය වෙනුවෙන් මෙරට ආරක්ෂාව තර කෙරේ
කාලීන පුවත්

T20 ලෝක කුසලානය වෙනුවෙන් මෙරට ආරක්ෂාව තර කෙරේ

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග නැරඹීම සඳහා පැමිණෙන දේශීය හා විදේශීය ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1500ක් සහ රථවාහන නිලධාරීන් 600ක ප්‍රමාණයක් සේවයේ යෙදවීමට කටයුතු කරන බව පොලීසිය පවසයි. එමෙන්ම පහත කරුණු කෙරෙහිද අවධානය…

error: Content is protected !!